Hard Talk with ~Titi~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් කුණුහරුප දන්නවා මිනිහෝ ,,, උබ ගෙදර දෙමාපියෝ ඉස්සරහ ඔහොම කතා කලට අපි එහෙම නැ .. ඔව් ඉතින් දකුණේ උබලට ඕව ගානක් නැනේ ,.. එත් අපිට තියෙනවා ... ඉරිසියා කරන්න එපා බන් ...

    උබ දොස්තර නෙමෙයි මොක උන අඩු කුලේ අඩු කුලෙමයි .... අපි ලගට වත් එන්න උබලට බෑ .. කතාව ඉවරයි

    දකුණේ??
    මට ඔය කුල මල නම් ලොකු නෑ
    ඒත් කිවොත් තොට අඩෙයි ගෙරි පද්දා

    අපි අම්මල ගව ඔහොම නැ
    තොපි වගේ සක්කිලි ඉස්සරහ විතරයි :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    තෝ හැමදාම කොට හාමු හොයන වලව්වට එන්නේ ඕකටද?
    බඩ වෙලා වරෙන්කො අඩාගෙන :lol:

    හාමු හාමු අපි ඉස්සරහට මිසක් පස්සට යන්න දන්නෙ නෑ
    අනේ හාමු අපට රිවස් එකක් නෑ :lol::lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    දකුණේ??
    මට ඔය කුල මල නම් ලොකු නෑ
    ඒත් කිවොත් තොට අඩෙයි ගෙරි පද්දා

    අපි අම්මල ගව ඔහොම නැ
    තොපි වගේ සක්කිලි ඉස්සරහ විතරයි :lol:

    කියපන්කො බලන්න හාමු මහතතය ... කියන්න බැරි උනත් ගොඩක් රිදුන කියල නම් පේනවා ඒ උනාට
    :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113

    මන් කුණුහරුප දන්නවා මිනිහෝ ,,, උබ ගෙදර දෙමාපියෝ ඉස්සරහ ඔහොම කතා කලට අපි එහෙම නැ .. ඔව් ඉතින් දකුණේ උබලට ඕව ගානක් නැනේ ,.. එත් අපිට තියෙනවා ... ඉරිසියා කරන්න එපා බන් ...
    :cool:

    මේකේ කොහෙද යකෝ දෙමාපියෝ ඒ ඒ තැනට ,පුද්ගලයට් ඒ ඒ විදියට තාම අපි කතා කරන්නේ .මේ අලුත් අරව ටිකක් තියෙනවා එවන්නද උඹට .හැබය් කිම්බේ කුලේ නම් ගහල නැහැ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    ටිටියො උඹට මායි ගයියයි අමතක උනා නේද.. තරහයි..:(

    උඹ හොඳ වෙලාවට ආවේ මෙන්න මේ හාමුට් කුණුහරප කියන්නේ මොනවද කියල දීපන්කො
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම "මනුස්සකම" කියන කුලේ මචං. හම්බ උනත් සිංහල උනත් පකයා පකයාම තමයි.
    ඒකට ජාතිය බලපාන්නේ නෑ මට. මම ඔෆිස් එකේ මුස්ලිම් අය එක්ක වැඩ කරනවා. උන හරිම හිත හොද මිනිස්සු නමුත් බහුතරයක් ඉන්නවා මට පේන්න බැරි (ඔෆිස් එකෙන් පිට අය).. ඕකම සිංහලයටත් පොදුයි. උනුත් හරියට ඉන්න දන්නේ නැත්නම් මම ගණන් ගන්නේ නෑ.

    bump
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....

    මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
    බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
    ඒ ඍජු ගතියට මං කැමතියි.

    එතකොට මෙයා කියන අර මතක් කරන්නවත් කැමති නැති දෙන්නගෙන් එක්කෙනෙක් තමයි උඹ මම හිතන්නෙ :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගුලක් කියනවා
    වරෙන් හාමුට වැදගෙන :lol:
    කවුද යකෝ හාමු..:shocked:

    උඹ හොඳ වෙලාවට ආවේ මෙන්න මේ හාමුට් කුණුහරප කියන්නේ මොනවද කියල දීපන්කො

    මොකාද බං ඒ..?

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    කවුද යකෝ හාමු..:shocked:



    මොකාද බං ඒ..?


    හාමු කෙනෙක් බස්තම වනා වනා යද්දී ඒක වැදිලා මෙව්වා උනු එකෙක්