Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටිටී ආවම බලයි මේ මොකද හාමුලයි පද්දොයි එකතු වෙලා ත්‍රෙඩ් එකම වනසලා කියලා... :lol:
    ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹලා ඒක පිළිගන්නවා..
    හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    කෙනෙකුගෙ කටින් පිටවෙන, ටයිප් වෙන වචන වලින් කෙනෙක්ගෙ චරිතය දෘෂමාන කරගන්න පුලුවන්නන් ටිටී කියන්නේ මාර චරිතයක්...
    මාර කියන්නේ... එක්කො ඕනි නැහැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹලා ඒක පිළිගන්නවා..
    හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?

    මොකද තාරකාවල ලක්ෂයක් තිබ්බ කියල කිව්වම පිළිගන්නව හැරෙන්න ගණන් කරන්න බෑනේ.... අනිවාර්යයෙන් ම ගණන් කරන්න පුලුවන් නම් ගණන් කරනවා.... අත මානයේ ඕක ජරා ගොඩක් කියල කිව්වොත් ඉඹල බලනවා... මොකද සැබෑ ලෝකය කියන්නේ රැුවටීමත් එක්ක තියෙන එකක්....

    ඒක ලෝක ධර්මතාවය.... ලෝකේ ආගම් කියල මිනිස්සු අදහන්නෙත් ඒකනේ..... අපිට අත් විඳින්න බැරි මායාව විඳින්න අපි හරි කැමතයි... ඒ වුණත් අත මානයේ තියෙන යථාර්ථය තේරුම්ගන්න විඳින්න අපි අකැමතියි.... මොකද මායාවේ තරම් යථාර්ථයේ සුන්දරත්වය අඩු නිසා... ඒ හින්ද තාරුකාවල මාළිගා මවන අය, පැල්පතක සුරපුරයක් මවන්න පුලුවන් කියල තේරුම් ගන්නේ නෑ....
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,575
    7,784
    113
    මෙන්න මෙතන...
    කෙනෙකුගෙ කටින් පිටවෙන, ටයිප් වෙන වචන වලින් කෙනෙක්ගෙ චරිතය දෘෂමාන කරගන්න පුලුවන්නන් ටිටී කියන්නේ මාර චරිතයක්...
    මාර කියන්නේ... එක්කො ඕනි නැහැ

    ;););)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    හරි හරි බන් .. එත් දැන් දෙන ඔක්කොම රේප් නිල් .. ඉක්මනට නිල් කොටුවකට

    තෝ අර තෙඩ් එකට ගියාට කමක් නැහැ මේකේ වගේ හැසිරෙන්න එපා හරිය අපිත් එහෙම තමා ඉන්නේ කට පරිස්සම් කරගෙන
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    තෝ අර තෙඩ් එකට ගියාට කමක් නැහැ මේකේ වගේ හැසිරෙන්න එපා හරිය අපිත් එහෙම තමා ඉන්නේ කට පරිස්සම් කරගෙන

    උබ කවුද මට අණ දෙන්න ? මන් මේකට ආව දවසේ ඉදන් හරියට තමයි ඉන්නේ ,,, මන් එක තැනක කුණු හරුපයක් කියපු එකක් කොට් කරපන් මන් ආයේ එන්නේ නෑ
    :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකද තාරකාවල ලක්ෂයක් තිබ්බ කියල කිව්වම පිළිගන්නව හැරෙන්න ගණන් කරන්න බෑනේ.... අනිවාර්යයෙන් ම ගණන් කරන්න පුලුවන් නම් ගණන් කරනවා.... අත මානයේ ඕක ජරා ගොඩක් කියල කිව්වොත් ඉඹල බලනවා... මොකද සැබෑ ලෝකය කියන්නේ රැුවටීමත් එක්ක තියෙන එකක්....

    ඒක ලෝක ධර්මතාවය.... ලෝකේ ආගම් කියල මිනිස්සු අදහන්නෙත් ඒකනේ..... අපිට අත් විඳින්න බැරි මායාව විඳින්න අපි හරි කැමතයි... ඒ වුණත් අත මානයේ තියෙන යථාර්ථය තේරුම්ගන්න විඳින්න අපි අකැමතියි.... මොකද මායාවේ තරම් යථාර්ථයේ සුන්දරත්වය අඩු නිසා... ඒ හින්ද තාරුකාවල මාළිගා මවන අය, පැල්පතක සුරපුරයක් මවන්න පුලුවන් කියල තේරුම් ගන්නේ නෑ....
    [/CENTER]
    :yes::yes::yes::yes: