හාමු කෙනෙක් බස්තම වනා වනා යද්දී ඒක වැදිලා මෙව්වා උනු එකෙක්



හාමු කෙනෙක් බස්තම වනා වනා යද්දී ඒක වැදිලා මෙව්වා උනු එකෙක්



Hard Talk with ~Titi~ 05-23-2017 12:07 PM ela talk eka machan 11+![]()


ටිටී ආවම බලයි මේ මොකද හාමුලයි පද්දොයි එකතු වෙලා ත්‍රෙඩ් එකම වනසලා කියලා...
ටිටියො උඹට මායි ගයියයි අමතක උනා නේද.. තරහයි..

Hard Talk with ~Titi~ 05-23-2017 12:14 PM පට්ට මචන් +223


223 dhunnanam den nනිල් වෙලා ඉන්ඩ එපැයිනෙ
අර මතක් කරන්නවත් අකමැතියි කිව්ව දෙන්නවත්ද මංදා....????

හරි හරි බන් .. එත් දැන් දෙන ඔක්කොම රේප් නිල් .. ඉක්මනට නිල් කොටුවකට
ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් උඹලා ඒක පිළිගන්නවා..
හැබැයි බිත්තියෙ තින්ත වේලිලා නෑ කිව්වොත් අත තියලම බලනවනේ..?
කෙනෙකුගෙ කටින් පිටවෙන, ටයිප් වෙන වචන වලින් කෙනෙක්ගෙ චරිතය දෘෂමාන කරගන්න පුලුවන්නන් ටිටී කියන්නේ මාර චරිතයක්...
මාර කියන්නේ... එක්කො ඕනි නැහැ



හරි හරි බන් .. එත් දැන් දෙන ඔක්කොම රේප් නිල් .. ඉක්මනට නිල් කොටුවකට
තෝ අර තෙඩ් එකට ගියාට කමක් නැහැ මේකේ වගේ හැසිරෙන්න එපා හරිය අපිත් එහෙම තමා ඉන්නේ කට පරිස්සම් කරගෙන

මොකද තාරකාවල ලක්ෂයක් තිබ්බ කියල කිව්වම පිළිගන්නව හැරෙන්න ගණන් කරන්න බෑනේ.... අනිවාර්යයෙන් ම ගණන් කරන්න පුලුවන් නම් ගණන් කරනවා.... අත මානයේ ඕක ජරා ගොඩක් කියල කිව්වොත් ඉඹල බලනවා... මොකද සැබෑ ලෝකය කියන්නේ රැුවටීමත් එක්ක තියෙන එකක්....
ඒක ලෝක ධර්මතාවය.... ලෝකේ ආගම් කියල මිනිස්සු අදහන්නෙත් ඒකනේ..... අපිට අත් විඳින්න බැරි මායාව විඳින්න අපි හරි කැමතයි... ඒ වුණත් අත මානයේ තියෙන යථාර්ථය තේරුම්ගන්න විඳින්න අපි අකැමතියි.... මොකද මායාවේ තරම් යථාර්ථයේ සුන්දරත්වය අඩු නිසා... ඒ හින්ද තාරුකාවල මාළිගා මවන අය, පැල්පතක සුරපුරයක් මවන්න පුලුවන් කියල තේරුම් ගන්නේ නෑ....
[/CENTER]



හාර්ඩ් ටෝක් eke mama kiyawapu meloma rahak nethi eka thama meka
kisi gathiyak ne
jaya wewa

