Hard Talk with ~Titi~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:
    ෆන් එකට යකෝ.. ඒ කාලෙ අපි ගත්ත ආතල් ඕවා..
    එක එකාට ඔහොම VM දදා යනවා..

    ආපෝ බොලා ගේ වීඑම් ලබ්බ නං.....
    එපා වෙනව ඒ කාලේ....
    වෝල් වනසල යන්නේ තෝයි අර සස්ලිට් කියන අවලමයි, සචිත් වේසියි.....:growl:
    හප්පද මම ඒත් බැලූවා මේ මක්කැයි වෙන්නේ කියලා.... මම ආපු දවස්වල ඉඳන්ම කට්ටිය කියනව වේස බඩියා මරු... උන් වගේ එවුන් ඉන්න ඕන... කතා ගොඩයි.... ඒකයි එනකං බලන් හිටියේ....
    (ඒ වුණත් කිඹුලයිය වගේම නිකමෙක් කියල හිතන ගමන්....)
    ගහප්පයිං ගස් කක්කුට්ටට........:growl:
    :growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ..
    කවදාවත් එයාට දුකක් කරදරයක්..
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ..
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ.. කොහොමෙයි බන්..
    සේරම ජෝගි විහිළුවට විතරයි..
    එයාට නොකියන දෙයක් නෑ..

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ වෙනස් වෙලා
    ඔබ වෙනස් වෙලා
    සිත දුරස් වෙලා
    ඔබ වෙනස් වෙලා
    ඔබ වෙනස් වෙලා
    සිත දුරස් වෙලා
    මට නපුරු වෙලා
    ඔබ වෙනස් වෙලා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:( dukayi ban

    ;):lol::lol::lol: ppuwa pahakata vithara paluna ban
    :(
    මං ඊයෙ PM එකකුත් දැම්මා.. ගණන් අරගෙනවත් නෑ බං..
    ඒකි අම්ම කෙනෙක් කියන්නෙ..
    :shocked:

    ආපෝ බොලා ගේ වීඑම් ලබ්බ නං.....
    එපා වෙනව ඒ කාලේ....
    වෝල් වනසල යන්නේ තෝයි අර සස්ලිට් කියන අවලමයි, සචිත් වේසියි.....:growl:

    ගහප්පයිං ගස් කක්කුට්ටට........:growl:
    :growl::growl::growl:
    :lol::lol::lol:

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... gayankuwait වනචරයෙකි
    .. කියල.. ජයවේවා කොල්ල.

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ..
    කවදාවත් එයාට දුකක් කරදරයක්..
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ..
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ.. කොහොමෙයි බන්..
    සේරම ජෝගි විහිළුවට විතරයි..
    එයාට නොකියන දෙයක් නෑ..

    :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආපෝ බොලා ගේ වීඑම් ලබ්බ නං.....
    එපා වෙනව ඒ කාලේ....
    වෝල් වනසල යන්නේ තෝයි අර සස්ලිට් කියන අවලමයි, සචිත් වේසියි.....:growl:

    ගහප්පයිං ගස් කක්කුට්ටට........:growl:
    :growl::growl::growl:
    ඒ කාලෙ මරු සෙට් එකක් හිටියෙ බං කිඹුල අයියෙ.. රේඩියෝ ශෝ එක එකක් මිස් නොකර ඇහුවා මං.. අන්තිමේ එපාම උනා..:(

    හප්පද මම ඒත් බැලූවා මේ මක්කැයි වෙන්නේ කියලා.... මම ආපු දවස්වල ඉඳන්ම කට්ටිය කියනව වේස බඩියා මරු... උන් වගේ එවුන් ඉන්න ඕන... කතා ගොඩයි.... ඒකයි එනකං බලන් හිටියේ....
    (ඒ වුණත් කිඹුලයිය වගේම නිකමෙක් කියල හිතන ගමන්....)
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පුකට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    coollogo_com-98083019.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :(
    මං ඊයෙ PM එකකුත් දැම්මා.. ගණන් අරගෙනවත් නෑ බං..
    ඒකි අම්ම කෙනෙක් කියන්නෙ..
    :shocked:

    :lol::lol::lol:

    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... gayankuwait වනචරයෙකි
    .. කියල.. ජයවේවා කොල්ල.

    කෙ හුත්ති මොකෙක් එක්ක හරි තරහා වෙලා ඇති ඔහොම තරහා උනාම තම්යි ඔය වගෙ කරන්නෙ වරෙන්කො හුට්ටි මම දෙකක් කියනවා කන් සුද්ද වෙන්න

    ආදරෙනම් ඔකටද බන් ආදරෙ කියන්නෙ මම පන වගෙ ආදරය කරනකොට එක එකා එක්ක තරහා උනා
    කියලා මගෙන් පලි ගන්න එක හරිද බන්:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිත හැඩුවා... ඔබ ගියදා... ලගඋන් හැටි මතක් වෙලා...
    avatar312790_41.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද බං,, මුන්ට මේ අත් දෙකයි කකුල් දෙකයි පැටලිලා හිටියෙ :lol: නුවර එලි ගිහිල්ලනෙ බං.. බබා ගෙ නැටුම් බලන්න තියෙන්නෙ.. ගෙගරි වැවේ ඉදගෙන උයල.. කාල.. ගසල.. වැටිලා.. car එකේ set එක දාගෙන නටුව එක දිගට පැයක් විතර.. මම හිතුවෙ දැන් පපුව හිටිය.. දැන් පපුව හිටිය කියල මහන්සියට.. ඒ මදිවට බබා ව Control කරගෙන බොහොම අමාරුවෙන් වාහනේට දාගත්තෙ.. මූ එක පෑරටම දිව්ව නෙ බං.. ඌට කව්ද කතා කළා කියල.. ඕක තව චුට්ටෙන් ගෙගරි වැව පතුලෙ තමා මම අල්ලං ආවෙ නැත්තම්.. :lol::lol::lol:

    NEXT Trip එක December උබත් set වෙයන්..
    11.gif
    අපිත් එක්ක ගියොත් ඉතිං ආතල් කෝටියයි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටිටී ටිකක් දුකෙන් වගේ ඉන්නේ..... ඒ වගේම තරහෙන්.... දුකයි.... :(

    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
     
    අඩේ ඔය කැන්ටිම් කොයි බං. ක්ලියෝ පැට්ටා වත් ආවොත් මාර්ක් ඇන්තනි එක්ක බාගන්න පුළුවන්ද බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා මට බන් සුපිරි කෙල්ලක් ඉන්නව :love: පන වගේ ආදරෙයි :yes: මන් ඒකිට බයයි බන් අනේමන්ද මොකද කියල කතා කරද්දී වෙව්ලනව දාඩිය දානව කකුල් දෙක පන නැති වෙනව :sorry: ඒකි කැමති නෑ බන් ඒකට :sorry: මට කියපන් කෝ බය නැති කරගන්න ක්‍රමයක් :yes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අඩේ ඔය කැන්ටිම් කොයි බං. ක්ලියෝ පැට්ටා වත් ආවොත් මාර්ක් ඇන්තනි එක්ක බාගන්න පුළුවන්ද බලන්න
    අම්මො මට බැහැ පිස්සු හැදුනත් කමක් නැඅහැ උබත් එක්ක එකට ලගින්න බැහැ රෙන්න තියෙන පුක පරිස්සම් කර ගන්න ඔන:(:lol: