Hard Talk with ~Titi~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දැන් ක්‍රේසිබඩියට මොකෝ කරන්නේ?
    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මේ ක්‍රේසිබඩියට දැන් ක්‍රේසි වගේ..
    අපි සෙට් වෙලා මූට ප්‍රතිකාර කරන්න යවමුද? නැත්නන් අංගොඩ යවමුද?
    මොනාව වුනත් ගහක් ගලක් වගේ හැමෝටම උදව් කරගෙන හිටිය එලකිරි ඩෑල් එකක්..
    ඕකට තමයි කියන්නේ මොන විදිහට හිටියත් කල පව් පල දෙනව කියල..
    :(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා ) ඒක කරන්නේ සුද්දෙක් , ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල් ,

    දැන් මට තියෙන අවුල තවම කොන්ඩේ වැවෙන්න ගත්තේ නැහැ ,

    මට සුද්දා කියපු දේ තේරුනේ නැති නිසා මමම හිතලා කොන්ඩ බිජ තට්ටේ පැළවෙන්න එක එක ප්‍රතිකර්ම කළා මගේ සාමාන්‍ය දැනීමෙන් ,

    මම දවසක් හැර දවසක් ඔළුවට වතුර දැම්මා
    සතියකට සැරයක් මල් වලට දාන පොහොර අරගෙන යන්තමට තට්ටේ ගෑවා
    ඒත් තාම පළවුණේ නැහැනේ ,

    මට උදව් කරපල්ලකෝ කොන්ඩ ගස් පැලකරගන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන්ලා මට බන් සුපිරි කෙල්ලක් ඉන්නව :love: පන වගේ ආදරෙයි :yes: මන් ඒකිට බයයි බන් අනේමන්ද මොකද කියල කතා කරද්දී වෙව්ලනව දාඩිය දානව කකුල් දෙක පන නැති වෙනව :sorry: ඒකි කැමති නෑ බන් ඒකට :sorry: මට කියපන් කෝ බය නැති කරගන්න ක්‍රමයක් :yes:

    උඹගෙ මේවගෙ කමෙන්ට් කියවද්දි උඹට අත්දැකීම් මදි කියල හොඳටම පේනව.

    මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ? :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පිස්සුද බන් උබට අපරාදෙ කාලෙ කනව උබ ඕව ටයිප් කරල... :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කෑස්පුරි වැක්ස් එක ගාන්න දවසට එක පාරක්.. අනිවා හරි යයි. මටත් කියුවේ එළකිරි ඩයල් එකක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන්ලා මට බන් සුපිරි කෙල්ලක් ඉන්නව :love: පන වගේ ආදරෙයි :yes: මන් ඒකිට බයයි බන් අනේමන්ද මොකද කියල කතා කරද්දී වෙව්ලනව දාඩිය දානව කකුල් දෙක පන නැති වෙනව :sorry: ඒකි කැමති නෑ බන් ඒකට :sorry: මට කියපන් කෝ බය නැති කරගන්න ක්‍රමයක් :yes:

    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෙර වදනක් නැති අප පෙම් පුරාවතට.. මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.. :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)

    මම කාම සූත‍්‍රය සරල සිංහලෙන් කොටන කොටවත් ඔය වගේ ෆීලින්ග්ස් එන විදියට ගැටගහ ගන්න බැරි වුණානේ... :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කාම සූත‍්‍රය සරල සිංහලෙන් කොටන කොටවත් ඔය වගේ ෆීලින්ග්ස් එන විදියට ගැටගහ ගන්න බැරි වුණානේ... :shocked:
    perd%C3%A3o-raz%C3%A3o+e+emo%C3%A7%C3%A3o.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම කාම සූත‍්‍රය සරල සිංහලෙන් කොටන කොටවත් ඔය වගේ ෆීලින්ග්ස් එන විදියට ගැටගහ ගන්න බැරි වුණානේ... :shocked:

    අපෝ මෙතන නරක දේවල් කියා ගන්නව... :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් උබට අපරාදෙ කාලෙ කනව උබ ඕව ටයිප් කරල... :dull:
    දන්නා එකෙක් කියපන්කො මචන් අහවල් එකේ මයිල් බාන්න විදිහක්?
    මම ඉස්සර razor එකෙන් බැවේ.
    හැමදාම දෙතුන් පොලක් කපාගෙන තමයි එලියට එන්නේ. :sorry::sorry:
    ඊට පස්සේ රැවුල කපන්නත් එක්ක hair trimmer machine එකක් ගත්ත. එකෙන් හොඳට කොට වෙන්න කපන්න පුළුවන්. හැබැයි එකෙත් සමහර වෙලාවට machine එකේ blade එක වගේ එකට අහුවෙනවා බන්. එකට අහු උනාම razor එකට කැපෙනවට වඩා සනීපයි.

    කැපෙන්නති වෙන්න කපාගන්න එකෙක් කියපන්කො කපන්න විදිහක්. :sorry::sorry:

    කෑස්පුරි වැක්ස් එක ගාන්න දවසට එක පාරක්.. අනිවා හරි යයි. මටත් කියුවේ එළකිරි ඩයල් එකක්.
    fjnech.jpg

    උඹගෙ මේවගෙ කමෙන්ට් කියවද්දි උඹට අත්දැකීම් මදි කියල හොඳටම පේනව.

    මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ? :(
    21949sh.jpg

    අම්මො මට බැහැ පිස්සු හැදුනත් කමක් නැඅහැ උබත් එක්ක එකට ලගින්න බැහැ රෙන්න තියෙන පුක පරිස්සම් කර ගන්න ඔන:(:lol:

    යකෝ බාගන්න ඕන ක්ලියෝව.. මාර්ක්ව උඹට එපානම් වෙන කාට හරි දෙමු