Automatic Gear changing speed problem

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ තියනවා ඩිසල් Toyota 3C Turbo Auto Gear වහනයක් 40 න් 60න් gear මරු වෙනවා
    අන්තිම ගියර් ඒක මාරු වෙන්නේ 80 මේක මම දන්නා විදියට හොයල බලපු විදියට අන්තිම Gear එක 60 මාරු වෙන්න ඕනෙලු මේ හින්දා වාහනේ ඩිසල් වැඩ කරන්නේ නැහැ 1L 7 කරන්නේ.සාමානයෙන් මේ වාහනේ 12 විතර ඩිසල් වැඩකරන එකක් injectors ok Please හේල්ප්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    transmission fluid kiyala ekak thiyanawa ne.. eka maru karala balanna.. .. auot gear wala 40000 wage maru karanna ona man hithanne.. nathnam podi mis ekak thiyanawa.. podaak danna porakata kiyala check kara nam hari :)
     
    kumara1987

    Member
    Oct 4, 2016
    21
    1
    3
    මගේ තියනවා ඩිසල් Toyota 3C Turbo Auto Gear වහනයක් 40 න් 60න් gear මරු වෙනවා
    අන්තිම ගියර් ඒක මාරු වෙන්නේ 80 මේක මම දන්නා විදියට හොයල බලපු විදියට අන්තිම Gear එක 60 මාරු වෙන්න ඕනෙලු මේ හින්දා වාහනේ ඩිසල් වැඩ කරන්නේ නැහැ 1L 7 කරන්නේ.සාමානයෙන් මේ වාහනේ 12 විතර ඩිසල් වැඩකරන එකක් injectors ok Please හේල්ප්

    oya kohomda denagatte 60n change wenna one kiyala?
    mageth change wenne 80n mama hituwe eka normal kiyala
    oya hoyala balapu ten wala link mata ewanwa da pls