Car Tyre puncture sealant??

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1.උඹලා Car tyre puncture sealant ගැන දන්නේ මොනවද? භාවිතා කරන එක ටයර් වලට හොඳයිද?

    2. කවුද ටයර් වලට Pre-puncture sealants
    දාලා තියෙන්නේ??

    3. Pre-puncture sealants දාන එකද නැත්නම් ටයර් එකක් ෆැල්ට් උනාම Post-puncture sealants දාන එකද හොඳ?

    4. දාලා ඉවර වෙලා පන්ක්චර් වෙච්ච එක සීල් උනාම කොච්චර වෙලාවක් තියෙනවද රෙපයාර් කරගන්නකන්?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පාවිච්චි කරලා නෑ බ්‍රෝ. මෙන්න බඩු..

    Slime Moto Spair

    50107_SmartSpair0.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකේ එකෙක්වත් නැද්ද බං පාවිච්චි කරන. :growl::growl:

    කව්ද බන් සල්ලි තියෙන උන් මේකේ ඉන්න බහුතරයක් කීබෝඩ් වීරයෝ එක්ක හැප්පි හැප්පි වෙලාව නාස්ති කරන් ඉන්නේ? :lol::rolleyes:

    මටත් උවමනාවක් ඇවිත් නෑ පාවිච්චි කරන්න. Tubeless motorcycle tyre තියෙන්නේ. ඔය can එක මම යන යන තැන ගෙනියන්න එපැයි පැච් එකක් ගියොත් දාගන්න.. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,562
    113
    kit eka tianawa but itin use karan na. oka dammama tire kade eka wat kamati na tire eka alanna .repair unata mona hari wela nam tire eka deeganna wat bari nisa.

    sealent kianne permanant tire repair neme. oka galawala clean karanna giyama pollen gahanna enne tire kade eka. rupiyal 100 wadeta hena welawak oka clean karanna unama

    anika wadiyen pump karala repair natuwa wadiyen diuwot tire misalignment wasteage ut wadi

    oya karadre ta wadiya hodai 1000ta yakada rim ekak aran parana tire ekak spare eka vidiyata tiyaganna dura gaman yanakota
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කව්ද බන් සල්ලි තියෙන උන් මේකේ ඉන්න බහුතරයක් කීබෝඩ් වීරයෝ එක්ක ඉන්නේ? :lol::rolleyes:

    මටත් උවමනාවක් ඇවිත් නෑ පාවිච්චි කරන්න. Tubeless motorcycle tyre තියෙන්නේ. ඔය can එක මම යන යන තැන ගෙනියන්න එපැයි පැච් එකක් ගියොත් දාගන්න.. :sorry:

    නෑ මචං Pre-puncture sealants එක පැච් යන්න කලියෙන් දාන්න කියන්නේ. Post-puncture sealants නම් කෑන් එක යන තැනක අරන් යන්න ඕනේ සහ සිංගල් යූස් ලු. මමත් මේ අහම්බෙන් දැක්කේ ඕක. ඒකයි මේ අහලා බලන්න හැදුවේ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් රෝද හතරටම Pre-puncture sealants දාන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kit eka tianawa but itin use karan na. oka dammama tire kade eka wat kamati na tire eka alanna .repair unata mona hari wela nam tire eka deeganna wat bari nisa.

    sealent kianne permanant tire repair neme. oka galawala clean karanna giyama pollen gahanna enne tire kade eka. rupiyal 100 wadeta hena welawak oka clean karanna unama

    anika wadiyen pump karala repair natuwa wadiyen diuwot tire misalignment wasteage ut wadi

    oya karadre ta wadiya hodai 1000ta yakada rim ekak aran parana tire ekak spare eka vidiyata tiyaganna dura gaman yanakota

    :sorry::sorry: හුටා එහෙමත් කේස් එකක් තියෙනවද බං.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මචං Pre-puncture sealants එක පැච් යන්න කලියෙන් දාන්න කියන්නේ. Post-puncture sealants නම් කෑන් එක යන තැනක අරන් යන්න ඕනේ සහ සිංගල් යූස් ලු. මමත් මේ අහම්බෙන් දැක්කේ ඕක. ඒකයි මේ අහලා බලන්න හැදුවේ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් රෝද හතරටම Pre-puncture sealants දාන්න.

    දාගන්න එපා කියන මතේ තමයි මම ඉන්නේ. උබට එහෙම සැකයක් තියෙනවා නම් puncture repair toolkit එකක් අරන් තියාගනින් මචන්. ලොකු අමාරුවක් නෑ අපිටම puncture repair කරගන්න පුළුවන්.. Pre-puncture sealants දාන්න එපා කියන්නේ long run එකේදී tyre එකට හොද නැති වෙන්න පුළුවන් නිසා. අනික ටියුබ්ලස් නම් හුලන් මහා ගොඩක් අඩු වෙන්නේ නෑනේ ඇණය ඇනිලා තියෙන නිසා.. ඕක ටිකක් හොදයි ටියුබ් ඒවලට.. නමුත් හිතලා බලන්න ජෙල් වගේ එකක් ටයර් එක ඇතුලේ හුලන් ප්‍රෙෂර් එකටයි, අව්වටයි තැම්බි තැම්බි තියෙද්දී කොච්චර toxins ටිකක් එලියට එනවා ඇද්ද කියලා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දාගන්න එපා කියන මතේ තමයි මම ඉන්නේ. උබට එහෙම සැකයක් තියෙනවා නම් puncture repair toolkit එකක් අරන් තියාගනින් මචන්. ලොකු අමාරුවක් නෑ අපිටම puncture repair කරගන්න පුළුවන්.. Pre-puncture sealants දාන්න එපා කියන්නේ long run එකේදී tyre එකට හොද නැති වෙන්න පුළුවන් නිසා. අනික ටියුබ්ලස් නම් හුලන් මහා ගොඩක් අඩු වෙන්නේ නෑනේ ඇණය ඇනිලා තියෙන නිසා.. ඕක ටිකක් හොදයි ටියුබ් ඒවලට.. නමුත් හිතලා බලන්න ජෙල් වගේ එකක් ටයර් එක ඇතුලේ හුලන් ප්‍රෙෂර් එකටයි, අව්වටයි තැම්බි තැම්බි තියෙද්දී කොච්චර toxins ටිකක් එලියට එනවා ඇද්ද කියලා..

    ඒක නම් ඇත්ත තමයි. එහෙනම් පන්ක්චර් රෙපෙයාර් ටූල් කිට් එකක් අරන් තියා ගන්න ඕනේ බං. නැහැ බං ඔය රෑක එහෙ මෙහෙ ගිය වෙලේක මොකක් හරි වෙලා ටයර් එක ෆ්ලැට් උනොත් වසලා හමාරයි.
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    Ridila TM කියන්නේ ඇත්ත එයා ලග ෆොටෝ තියෙනවා...කවුරුත් එයාට බනින්න,චාටර් කරන්න එපා..:yes:

    ~මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!~
    :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    ගහන්න ගත්තම කිව්වේ? මොකක්ද රත් වෙන්නේ සීලන්ට් කිට් එකද?

    Compressor eaka haraha ne wadinne ara liquid eaka..... eaka patta rath wenawa..... nawathan nathuwa gahanna oni..... nathan patas gala gal wenawa.....
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Compressor eaka haraha ne wadinne ara liquid eaka..... eaka patta rath wenawa..... nawathan nathuwa gahanna oni..... nathan patas gala gal wenawa.....

    එහෙමත් කේස් එකක් තියෙද බං. කොහොමත් සිංගල් යූස් නේද? ඕකක් ලඟ තියාගන්න එකේ වාසියක් නැද්ද එතකොට?