මැඩම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රට බියර්.

අද මම අපේ බොස් ගේ නෝනව පික් කරන්න ගියා තර්ස්ටන් එක ලගට. මැඩම් තර්ස්ටන් පූල් එකේ ස්විමින් ගිහින්. යනකොට මැඩම් තර්සටං එක ළඟ ගේට්ටුව ලඟට ඇවිත්. සොරි මැඩම් ටිකක් පරක්කු උනා. ට්‍රැෆික් අද. ඇය කිසිවක් නොකියා කාර් එකට ගොඩවුවාය. මැඩම් රට ගිහින් ඊයේ ඇවිත් තියෙන්නේ.

මම එනගමන් මෙහෙම ඇහුවා " මැඩම් කොහොමද රට ගිය ගමන. " මැඩම් කියනවා එපා වෙලා හිටියේ.තවම හරියට මහන්සියි. මං විහිලුවට මෙන් " කෝ මැඩම් අපිට චොක්ලට් එකක් වත් ගෙනාවේ නැද්ද. එවිට මැඩම් සිනා මුසු මුහුණින් අන්න ගෙනාවා ගෙනාවා . ගෙදර ගිහාම දෙන්නම්කෝ.

මැඩම් ව ඇයගේ මන්දිරයෙන් බස්සුවෙමි. ටික වෙලාවකින් ඇය මට බෑග් එකක චිකලට් සහ බියර් කෑන් කිහිපයක් ගෙනවිත් දුන්නයා. ඇයට ස්තුති කොට වහනය ගරාජයේ නවත්වා බසයෙන් ගෙදර පැමිණියෙමි.

දැන් එක බියර් එකක් ගහනවා.


beer.jpg
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අපෝ ඒවගේ වැඩ කරන්නේ නැහැ බන්. හම්බකරන් කන තැනට චාටර් වෙන්න හොඳ නැහැ.

ඒ වුනාට ඔය මඩම් ලා සැහෙන අස්හනෙන් ඉන්නේ
උබ වුනත් තරුණ කමට ලස්සනට ඉන්නකොට මොනවහරි කරන්න බැරි නෑ
එයා කැමති දඟ කොල්ලන්ට නම් එහම
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒ වුනාට ඔය මඩම් ලා සැහෙන අස්හනෙන් ඉන්නේ
උබ වුනත් තරුණ කමට ලස්සනට ඉන්නකොට මොනවහරි කරන්න බැරි නෑ
එයා කැමති දඟ කොල්ලන්ට නම් එහම

:lol::lol: