Hard Talk with ~Titi~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    same as scurvys hard talk bt a tiny bit better than that...:D
    දුප් ! :P



    images
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනං ඇත්ත :D
    මොනවද ඇත්ත අනිනව ටොක්කක් ! :frown:
    මේකිගෙ ගනන් යකෝ හරියට හාමු මහත්තයගෙ වගේ උත්තර ටික
    :frown::frown:
    මම බොහෝම ඉවසීමෙන් පිළිතුරු දුන්නේ.:) නැත්තන් මම ඔහොම නෙවේ කතාකරන්නේ ! :rolleyes:;):rofl:
    හිනාවෙන්න ආවද මෙතන මැටිස්.
    පිස්සො කියන දේවල් නොදැක්කා වගේ ඉන්න :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....

    මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
    බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
    ඒ ඍජු ගතියට මං කැමතියි.
    :love:;) අපි දෙන්නා තරම් වෙන කවුරුවත් මේකේ රණ්ඩුදාගෙනත් නැතුව ඇති :lol::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලව නම් දැන් දකින්නවත් නෑ ආසාවටවත්.. කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ.:D
    ඇයි රත්තරං ඔච්චර සැර
    අහලා තියෙන ප්‍රශ්ණවල හැටියට සැර නොවී බෑනේ :rolleyes::rofl:
    හාර්ඩ් ටෝක් eke mama kiyawapu meloma rahak nethi eka thama meka
    kisi gathiyak ne
    jaya wewa
    අනේ මේ යනවා යන්න ආවා මෙතන හරියට බුලත් දීලා වගේ.:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113


    හායි ටිටී.... :D:D:D
    (ටීටීත් මාත් එලකිරියෙ ගත කළ අතීතය මෙනෙහි කරමින්..:lol::lol::lol:)
    අමතක වෙන විදිහේ දේවල් නෙවේනේ ඒ දවස්වල සිද්ධ වුනේ නේද ? ;):rolleyes::rofl::lol:
    Apee titi Akka :D
    ;)
    අම්මෝ ටීටීගේ ගණන්!
    අපෝ නෑ මම ගණන් නෑ ඒ මගේ හැටිනේ.. ;):rofl:
    amme titi.:lol::lol:
    මේ අහලා තියෙන ප්‍රශ්ණවල හැටියට වෙන කොහොම උත්තර දෙන්නද අනේ :lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    [FONT=&quot] 11. [/FONT][FONT=&quot]එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]කවුද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?

    sasliit , GTRZ, agresha, [/FONT][FONT=&quot]අනිත් දෙන්නගේ නමවත් කියන්න කැමැත්තක් නෑ !

    ANITH DENNAGEN EKKENM MAMA KIYANNAM

    KOTA NIHAL
    [/FONT]
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ;)
    kiyanna one tika kelinma kiyala tiyanawa :D
    :D
    යේක මාතියල බලන්නකෝ රෙස්පෙක්ට් එක.. මෙයා හිතන් ඉන්නේ අපිලගේ නබියගේ ගේනි අයිෂ කියලද? :lol:
    මොලේ නරක්වෙලාද ? :baffled:

    ටිටී ආවම බලයි මේ මොකද හාමුලයි පද්දොයි එකතු වෙලා ත්‍රෙඩ් එකම වනසලා කියලා... :lol:
    ඔවු අනේ ඇත්තටම! මොනවටද මේ මේගොල්ලො මෙච්චර මේ මරාගෙන තියෙන්නේ.:baffled::baffled::rofl::rofl:
     
    • Like
    Reactions: sunerudx

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිට සත්තුලු... :(
    කවුද අනේ දැන් ඔයාගැන කිවුවේ ? :lol:
    idiripath wechcha ekama loku deyak :)
    ;)
    ටිටී කියන්නෙ කවුද කියල දන්නෝ දනිති :rofl:
    කෝ කියමුකෝ බලන්න මටත් එක්ක දැනගන්න. හැබැයි ඔයා කවුද කියලනම් මම දන්නව.:P:rofl:
    ආපු මුල්ම දවස්වල ත්‍රෙඩ් එකක් දාලා රතුවෙලා ඇඬිලා හිටපු වෙලේ ඉස්සෙල්ලම මට රෙප් දීලා හිත හැදෙන්න කතා කලේ ටිටී තමයි..මේකෙ අය මොනා කිව්වත් ටිටී කියන්නේ කෙල්ලෙක් කියල මට විස්වාසෙන් කියන්න පුලුවන්..තමන්ගෙ පාඩුවේ ඉන්න චරිතයක්..උදව්කරන්න පුලුවන් වෙච්ච වෙලාවක පුලුවන් හැටියට උදව් කරන මේකෙ ඉන්න හිත හොඳ සාමාජිකාවක් තමයි ටිටියා:love:
    :love: තෑන්ක්ස් අශ්මි ඔයත් හුඟක් හොඳ කෙනෙක් ;)