දුප් !same as scurvys hard talk bt a tiny bit better than that...![]()

congratz
Bump
bump
දුප් !same as scurvys hard talk bt a tiny bit better than that...![]()

congratz
Bump
bump
අපෝ හිනාවෙන කැත විතරක්..



කියන්නෑ ඉතින් ඔයාට !හෙනයා;21670051 said:Gas cylinder ekak genawanam full tank gahaganna tibba![]()

bump

ටිට් බම්ප්...!!![]()
මොනවද ඇත්ත අනිනව ටොක්කක් !ඒකනං ඇත්ත

මම බොහෝම ඉවසීමෙන් පිළිතුරු දුන්නේ.මේකිගෙ ගනන් යකෝ හරියට හාමු මහත්තයගෙ වගේ උත්තර ටික
නැත්තන් මම ඔහොම නෙවේ කතාකරන්නේ ! 


හිනාවෙන්න ආවද මෙතන මැටිස්.
පිස්සො කියන දේවල් නොදැක්කා වගේ ඉන්න

මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....
මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
ඒ ඍජු ගතියට මං කැමතියි.

අපි දෙන්නා තරම් වෙන කවුරුවත් මේකේ රණ්ඩුදාගෙනත් නැතුව ඇති 

ඔයාලව නම් දැන් දකින්නවත් නෑ ආසාවටවත්.. කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ.

අහලා තියෙන ප්රශ්ණවල හැටියට සැර නොවී බෑනේඇයි රත්තරං ඔච්චර සැර


අනේ මේ යනවා යන්න ආවා මෙතන හරියට බුලත් දීලා වගේ.හාර්ඩ් ටෝක් eke mama kiyawapu meloma rahak nethi eka thama meka
kisi gathiyak ne
jaya wewa

bump
Bumpiyak![]()
අමතක වෙන විදිහේ දේවල් නෙවේනේ ඒ දවස්වල සිද්ධ වුනේ නේද ?හායි ටිටී....
(ටීටීත් මාත් එලකිරියෙ ගත කළ අතීතය මෙනෙහි කරමින්..)



Apee titi Akka![]()

අපෝ නෑ මම ගණන් නෑ ඒ මගේ හැටිනේ..අම්මෝ ටීටීගේ ගණන්!


මේ අහලා තියෙන ප්රශ්ණවල හැටියට වෙන කොහොම උත්තර දෙන්නද අනේamme titi.![]()

![]()
![]()
ElaZ!

kiyanna one tika kelinma kiyala tiyanawa![]()

මොලේ නරක්වෙලාද ?යේක මාතියල බලන්නකෝ රෙස්පෙක්ට් එක.. මෙයා හිතන් ඉන්නේ අපිලගේ නබියගේ ගේනි අයිෂ කියලද?![]()

Bump.
ඔවු අනේ ඇත්තටම! මොනවටද මේ මේගොල්ලො මෙච්චර මේ මරාගෙන තියෙන්නේ.ටිටී ආවම බලයි මේ මොකද හාමුලයි පද්දොයි එකතු වෙලා ත්රෙඩ් එකම වනසලා කියලා...




ඔවු අනේ ඇත්තටම! මොනවටද මේ මේගොල්ලො මෙච්චර මේ මරාගෙන තියෙන්නේ.![]()

කවුද අනේ දැන් ඔයාගැන කිවුවේ ?අපිට සත්තුලු...![]()

idiripath wechcha ekama loku deyak![]()

කෝ කියමුකෝ බලන්න මටත් එක්ක දැනගන්න. හැබැයි ඔයා කවුද කියලනම් මම දන්නව.ටිටී කියන්නෙ කවුද කියල දන්නෝ දනිති![]()


ආපු මුල්ම දවස්වල ත්රෙඩ් එකක් දාලා රතුවෙලා ඇඬිලා හිටපු වෙලේ ඉස්සෙල්ලම මට රෙප් දීලා හිත හැදෙන්න කතා කලේ ටිටී තමයි..මේකෙ අය මොනා කිව්වත් ටිටී කියන්නේ කෙල්ලෙක් කියල මට විස්වාසෙන් කියන්න පුලුවන්..තමන්ගෙ පාඩුවේ ඉන්න චරිතයක්..උදව්කරන්න පුලුවන් වෙච්ච වෙලාවක පුලුවන් හැටියට උදව් කරන මේකෙ ඉන්න හිත හොඳ සාමාජිකාවක් තමයි ටිටියා![]()
තෑන්ක්ස් අශ්මි ඔයත් හුඟක් හොඳ කෙනෙක් 
උබලගේ ගෙවල වල කතා කරන විදිහට මේකේ කතා කරන්න එපා..
12+ ඕවා ගැනනම් කතා කරල වැඩක් නෑ..පට්ට හැබැයි ටිකක් අශෝබනයි වගේ කමෙන්ට්
![]()
