hmmmmඑල එල. පැන්ඩා ගත්තත්, Alto ගත්තත්, Elite ගත්තත්, පරණ ජපන් වාහනයක් ගත්තත් හිතට වදින වාහනයක් ගනින් මචන්. එක එක්කෙනා කියන ඒවා නැතුව. මොකද අන්තිමට වටින්නේ self-satisfaction එක. එක එක්කෙනා කියනවට හිතට fit නැති වාහනයක් නම් ගන්න එපා මොන වාහනේ වුනත්.![]()

ඔව් Panda 1.0 එකේ ground clearance නම් අඩුයි බන්. හෙන පරිස්සමින් යන්න ඕනේ. Panda Cross එකේ නම් Group clearance කිසිම අවුලක් නෑ.
Minimum 120mm

හප්පේ උඹේ එකත් කාපට් එකෙන් පිට අරං යන්න අමාරුයි
මගෙ 165mm තිබිලත් හෙන අමාරුවෙන් යන්නෙ ඔයවගේ පාරවල යැවෙනකොට
ජපන් passenger cars හැම එකේම වගේ 140+ mm

ඉතිං
හප්පේ උඹේ එකත් කාපට් එකෙන් පිට අරං යන්න අමාරුයි
මගෙ 165mm තිබිලත් හෙන අමාරුවෙන් යන්නෙ ඔයවගේ පාරවල යැවෙනකොට
ජපන් passenger cars හැම එකේම වගේ 140+ mm

ඉතින් රෝද ඈතින් තිබ්බාම රෝද ලගින් තියෙන එකකට වඩා යට වදිනවානෙ, ඇල තැන් වලින්
ඒක ලොකු ආනතියක් තියෙන ස්ලෝප් එකක් සෙට් වුණොත් තමයි ගොඩක් දැනෙන්නෙ, ඒත් පැන්ඩා/ඇල්ටෝ එකකට වඩා ගොඩක් දැනෙන්න තරම් wheelbase එකේ දිගේ වෙනස ලොකු නෑ eg: ඔය පැන්ඩා එකේ බෆර් එක වැදිච්ච වල මට අවුලක් වුණේ නෑ. Alto එකෙත් මම හිතන්නේ 165mm GC
මේ minimum ගාන බන්. ඒ කියන්නේ suspension full shrink වුනාම. සාමාන්‍යයෙන් යද්දී මීට වඩා ground clearance වැඩියි. හැබැයි උඹ අර දාල තිබ්බ පින්තුරවල තියෙන කන්ද උඩ වලේ නම් යට වදිනවා.![]()
ඇල්ටෝ එක ඔතනින් අවුලක් නැතුව යනවා
(165mm GC)ඒක ලොකු ආනතියක් තියෙන ස්ලෝප් එකක් සෙට් වුණොත් තමයි ගොඩක් දැනෙන්නෙ, ඒත් පැන්ඩා/ඇල්ටෝ එකකට වඩා ගොඩක් දැනෙන්න තරම් wheelbase එකේ දිගේ වෙනස ලොකු නෑ eg: ඔය පැන්ඩා එකේ බෆර් එක වැදිච්ච වල මට අවුලක් වුණේ නෑ. Alto එකෙත් මම හිතන්නේ 165mm GC
ඇල්ටෝ එක ඔතනින් අවුලක් නැතුව යනවා
(165mm GC)
ඒත් වංගුවක් ගනිද්දී Panda එක Stable
මන් හිතුවේ පැන්ඩ එකයි ලාන්සර් එකයි කියලා
මේ ලගකදි තාර දාන්න තිබ්බ පාරක ගියා , ගල් දාල තිබ්බ බෝක්කුව ගාවින් වැදුනෙවත් නෑ, පැන්ඩ එකක් ගියානම් මෝටර් ග්‍රේඩරයක් ගියා වගේ තමා

වේගෙන් වන්ගු ගද්දිනම් පොඩ්ඩක් අවුල් තමා, ටිකක් දුරට අවුල අඩු වෙනවා පොඩි ගියර් එකකට දැම්මාම

එල එල. පැන්ඩා ගත්තත්, Alto ගත්තත්, Elite ගත්තත්, පරණ ජපන් වාහනයක් ගත්තත් හිතට වදින වාහනයක් ගනින් මචන්. එක එක්කෙනා කියන ඒවා නැතුව. මොකද අන්තිමට වටින්නේ self-satisfaction එක. එක එක්කෙනා කියනවට හිතට fit නැති වාහනයක් නම් ගන්න එපා මොන වාහනේ වුනත්.![]()

Golden kathawa