Panda 1.0 Car eka hodada?

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
එල එල. පැන්ඩා ගත්තත්, Alto ගත්තත්, Elite ගත්තත්, පරණ ජපන් වාහනයක් ගත්තත් හිතට වදින වාහනයක් ගනින් මචන්. එක එක්කෙනා කියන ඒවා නැතුව. මොකද අන්තිමට වටින්නේ self-satisfaction එක. එක එක්කෙනා කියනවට හිතට fit නැති වාහනයක් නම් ගන්න එපා මොන වාහනේ වුනත්. :yes::yes:
hmmmm
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ඔව් Panda 1.0 එකේ ground clearance නම් අඩුයි බන්. හෙන පරිස්සමින් යන්න ඕනේ. Panda Cross එකේ නම් Group clearance කිසිම අවුලක් නෑ.

    උඹේ cross ද? GC mm කීයද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    :yes:
    Minimum 120mm

    හප්පේ උඹේ එකත් කාපට් එකෙන් පිට අරං යන්න අමාරුයි :no:
    මගෙ 165mm තිබිලත් හෙන අමාරුවෙන් යන්නෙ ඔයවගේ පාරවල යැවෙනකොට :sorry:
    ජපන් passenger cars හැම එකේම වගේ 140+ mm
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබේ එකේ රෝද ඈතින්නෙ තියෙන්නෙ :nerd:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හප්පේ උඹේ එකත් කාපට් එකෙන් පිට අරං යන්න අමාරුයි :no:
    මගෙ 165mm තිබිලත් හෙන අමාරුවෙන් යන්නෙ ඔයවගේ පාරවල යැවෙනකොට :sorry:
    ජපන් passenger cars හැම එකේම වගේ 140+ mm

    මේ minimum ගාන බන්. ඒ කියන්නේ suspension full shrink වුනාම. සාමාන්‍යයෙන් යද්දී මීට වඩා ground clearance වැඩියි. හැබැයි උඹ අර දාල තිබ්බ පින්තුරවල තියෙන කන්ද උඩ වලේ නම් යට වදිනවා. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ඉතින් රෝද ඈතින් තිබ්බාම රෝද ලගින් තියෙන එකකට වඩා යට වදිනවානෙ, ඇල තැන් වලින්

    ඒක ලොකු ආනතියක් තියෙන ස්ලෝප් එකක් සෙට් වුණොත් තමයි ගොඩක් දැනෙන්නෙ, ඒත් පැන්ඩා/ඇල්ටෝ එකකට වඩා ගොඩක් දැනෙන්න තරම් wheelbase එකේ දිගේ වෙනස ලොකු නෑ eg: ඔය පැන්ඩා එකේ බෆර් එක වැදිච්ච වල මට අවුලක් වුණේ නෑ. Alto එකෙත් මම හිතන්නේ 165mm GC
     
    උඹේ වාහනේ මොකක්ද මචන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    මේ minimum ගාන බන්. ඒ කියන්නේ suspension full shrink වුනාම. සාමාන්‍යයෙන් යද්දී මීට වඩා ground clearance වැඩියි. හැබැයි උඹ අර දාල තිබ්බ පින්තුරවල තියෙන කන්ද උඩ වලේ නම් යට වදිනවා. :yes:

    :yes: ඇල්ටෝ එක ඔතනින් අවුලක් නැතුව යනවා :yes: (165mm GC)
    ඒත් වංගුවක් ගනිද්දී Panda එක Stable
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ලොකු ආනතියක් තියෙන ස්ලෝප් එකක් සෙට් වුණොත් තමයි ගොඩක් දැනෙන්නෙ, ඒත් පැන්ඩා/ඇල්ටෝ එකකට වඩා ගොඩක් දැනෙන්න තරම් wheelbase එකේ දිගේ වෙනස ලොකු නෑ eg: ඔය පැන්ඩා එකේ බෆර් එක වැදිච්ච වල මට අවුලක් වුණේ නෑ. Alto එකෙත් මම හිතන්නේ 165mm GC

    මන් හිතුවේ පැන්ඩ එකයි ලාන්සර් එකයි කියලා

    මේ ලගකදි තාර දාන්න තිබ්බ පාරක ගියා , ගල් දාල තිබ්බ බෝක්කුව ගාවින් වැදුනෙවත් නෑ, පැන්ඩ එකක් ගියානම් මෝටර් ග්‍රේඩරයක් ගියා වගේ තමා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes: ඇල්ටෝ එක ඔතනින් අවුලක් නැතුව යනවා :yes: (165mm GC)
    ඒත් වංගුවක් ගනිද්දී Panda එක Stable

    වේගෙන් වන්ගු ගද්දිනම් පොඩ්ඩක් අවුල් තමා, ටිකක් දුරට අවුල අඩු වෙනවා පොඩි ගියර් එකකට දැම්මාම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    මන් හිතුවේ පැන්ඩ එකයි ලාන්සර් එකයි කියලා

    මේ ලගකදි තාර දාන්න තිබ්බ පාරක ගියා , ගල් දාල තිබ්බ බෝක්කුව ගාවින් වැදුනෙවත් නෑ, පැන්ඩ එකක් ගියානම් මෝටර් ග්‍රේඩරයක් ගියා වගේ තමා

    Panda එකයි Lancer එකයි තමා :lol:

    ඔය වලේදී බෆර් එක Panda එකේ තරම් පොළවට ලං වෙන්න නම් නම් මගේ Wheelbase එක මීට වඩා ගොඩක් වැඩිවෙන්න ඕන කියල මම කිව්වේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    වේගෙන් වන්ගු ගද්දිනම් පොඩ්ඩක් අවුල් තමා, ටිකක් දුරට අවුල අඩු වෙනවා පොඩි ගියර් එකකට දැම්මාම

    High ground clearance + shorter wheelbase + narrow tires = වංගු ගන්න බෑ ස්පීඩ් එකේ :yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ගෑණු ගන්නයි වාහන ගන්නයි ඒක ඒක ලබ්බලාෙගන් ඔ්නවට වඩා අහ අහ ඉන්න ඒපා බං ඒක ඒකා අාස ඒක ඒක ෙද්වල් වලට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    එල එල. පැන්ඩා ගත්තත්, Alto ගත්තත්, Elite ගත්තත්, පරණ ජපන් වාහනයක් ගත්තත් හිතට වදින වාහනයක් ගනින් මචන්. එක එක්කෙනා කියන ඒවා නැතුව. මොකද අන්තිමට වටින්නේ self-satisfaction එක. එක එක්කෙනා කියනවට හිතට fit නැති වාහනයක් නම් ගන්න එපා මොන වාහනේ වුනත්. :yes::yes:

    :cool::cool::cool: Golden kathawa