Hard Talk with ~Titi~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇස් ගහන්න එපා මන් නාකි ගෑනුන්ට ආස නැ :eek:
    අනේ මේ යනව යන්න නාකි සීයා.:frown: ආවා මෙතන මට නාකි කියන්න. මට එච්චර වයසක් නෑ හලෝ :P:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිනම් අලුත්නේ කට වහන් ඉන්න තරමට හොදා!!

    :dull: :dull:
    නෑ නෑ අලුත් වුනාට කමක් නෑ කට ඇරලා හොඳට කතා කරන්න මේ මාව ආදර්ශයට අරගෙන !:lol:;)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot] 11. [/FONT][FONT=&quot]එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]කවුද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?

    sasliit , GTRZ, agresha, [/FONT][FONT=&quot]අනිත් දෙන්නගේ නමවත් කියන්න කැමැත්තක් නෑ !

    ANITH DENNAGEN EKKENM MAMA KIYANNAM

    KOTA NIHAL
    [/FONT]
    අපෝ නෑ මොලේ හොඳ නැද්ද ඔයාගේ :baffled::baffled:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේ සහෝදරියව උදාහරණෙට ගනින් තොපි .. අපේ කුලේ කෙල්ලෙක් වගේ .. කුණු හරුප කියල මේකේ නටන්න හදන්න එපා ආයේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :D
    ඒක බොරුද එතකොට :sorry:
    බොරුද කියලත් අහනව. අමූලික බොරුවක් ඒක. :)
    අඩු කුලේ උන් ගැන :D
    අනේ මන්දා මාර ප්‍රශ්ණ අනේ තියෙන්නේ මේගොල්ලන්ටනම් :lol:
    :)
    ටීටී අක්කි ඇත්තටම හොද කෙනෙක් මම උදවු ඉල්ලපු වෙලාවක ගොඩක් උදවු කරා:yes:
    :D අනේ ඕවනම් මොනවද දිනූ ..;)
    ටිටී මටත් උදව් කලා ගොඩාක්
    අනේ ඇත්තට ? කොයි වෙලේද දන්නෑ මෙයාට මම උදවු කලේ. :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ සහෝදරියව උදාහරණෙට ගනින් තොපි .. අපේ කුලේ කෙල්ලෙක් වගේ .. කුණු හරුප කියල මේකේ නටන්න හදන්න එපා ආයේ
    :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    කීවට බොට ටිටී - කන්න එපා රොටී...
    කෑවත් බෝ රොටී - වෙන්න එපා මැටී...


    හුදෙක් අපහාසයට නොව උපහාසයට බව සලකන්න. ;)