Hard Talk with ~Titi~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Sayo wage ganu gathiya pena kellek!!!kollekda kellekda saka hithena un epa:angry:

    මෙහෙමනේ බං... මේකේ ඉන්නවා එක එක ජාතියේ අය.... එක එක්කෙනා බලන කෝණය අනුව උන් සුපරි වෙන්නත් පුලූවන්, කබ්බෝ වෙන්නත් පුලූවන්.... දැන් මේකමෙ බලපං ටිටි හොඳයි කියන එවුන් ඉන්නවා... නරකයි කියන එවුන් ඉන්නවා.... මේ වගේ ෆෝරම්වල සාමාන්‍ය තත්වය ඕකයි....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    hari dan titi hoda ayata awastawa dunnane.dan narakai kiyana ayata wena kellekge hard talk 1k ona,puluwannam ara aarya wage abirahas charitayak ona:cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    WENNAMA BEHA BAN DAWASAK KIMBULA AYYTA MOKAKATA HARI BANNA UMBALA DEKKA NAM OHOMA KIYANNE NEHA

    කිඹුලයියත්, ආස්මිත් තවත් ගොඩක් පරණ අයත් ඒක පිළිගන්නවා.... මමත් හොයල බැලූව.... ඒ වගේ ගොඩක් කාලයක් ෆේක් එකකින් ඔච්චර දේවල් කරන්න බෑ....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙහෙමනේ බං... මේකේ ඉන්නවා එක එක ජාතියේ අය.... එක එක්කෙනා බලන කෝණය අනුව උන් සුපරි වෙන්නත් පුලූවන්, කබ්බෝ වෙන්නත් පුලූවන්.... දැන් මේකමෙ බලපං ටිටි හොඳයි කියන එවුන් ඉන්නවා... නරකයි කියන එවුන් ඉන්නවා.... මේ වගේ ෆෝරම්වල සාමාන්‍ය තත්වය ඕකයි....

    අපි බලන කෝණය අනුව සැහෙන වෙනස් කම් තියෙනවා ..... ඒ උනත් පොළොවට බරක් උන අය ගැන තේරුමක් නැ නේද ...... උබ මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකට යන එන අයගේ අදහස් .... ඒ අයගේ දායකත්වය .... වගේ දේවල් ගැන දැනගන්න ..... එත් එහෙටත් නැති මෙහෙටත් නැති ලොන්ත උත්තර දෙන අයගේ දේවල් වලින් උබ කරන දේ උනත් අප්සට් යනවා .....

    මට හිතෙන විදියට උබගේ මේ Hard Talk එක අසාර්ථකයි ..... .... හොදට බලපන් උබ කරපු කොට නිහාල් ගේ එකෙනුත් අපිට හිතන්න දේවල් තියෙනවා ..... :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Sayo wage ganu gathiya pena kellek!!!kollekda kellekda saka hithena un epa:angry:

    සයෝ එක්ක පුද්ගලික අමනාපකම් තිබ්බත් එයත් එක්ක කරපු Hard Talk එක ඉතාමත් සාර්ථක එකක් ..... අපේ ගැහැණු සාමාජිකයෙක් එහෙම දේවල් කතා කරපු එක ගැන අගය කරන්න පුළුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අපි බලන කෝණය අනුව සැහෙන වෙනස් කම් තියෙනවා ..... ඒ උනත් පොළොවට බරක් උන අය ගැන තේරුමක් නැ නේද ...... උබ මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකට යන එන අයගේ අදහස් .... ඒ අයගේ දායකත්වය .... වගේ දේවල් ගැන දැනගන්න ..... එත් එහෙටත් නැති මෙහෙටත් නැති ලොන්ත උත්තර දෙන අයගේ දේවල් වලින් උබ කරන දේ උනත් අප්සට් යනවා .....

    මට හිතෙන විදියට උබගේ මේ Hard Talk එක අසාර්ථකයි ..... .... හොදට බලපන් උබ කරපු කොට නිහාල් ගේ එකෙනුත් අපිට හිතන්න දේවල් තියෙනවා ..... :)

    නෑ මචං ඇත්තටම කවදාවත් එළකිරිය උඹගෙවත් මගෙවත් කැමැත්තට රන් වෙන්නේ නෑ... ජීටි කියන්නෙත් මම කියන ටිකමයි.... මේ වගේ ෆෝරම්වල හැටි ඔහොම තමයි.... මේකේ හැම සාමාජිකයෙකුටම අනන්‍යතාවයක් තියෙනවා.... ඒ අනන්‍යතාවය තවත් කෙනෙක්ගේ මිම්මට ගැලපෙන්න නැති වුණාට අපි ඒ අනන්‍යතාවයට ගරු කරන්න ඕන... ස්කුවි, කොට නිහාල්, ටිටී, මම, උඹ, තවත් අය අපි ඔක්කොම එහෙම තමයි.... :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ මචං ඇත්තටම කවදාවත් එළකිරිය උඹගෙවත් මගෙවත් කැමැත්තට රන් වෙන්නේ නෑ... ජීටි කියන්නෙත් මම කියන ටිකමයි.... මේ වගේ ෆෝරම්වල හැටි ඔහොම තමයි.... මේකේ හැම සාමාජිකයෙකුටම අනන්‍යතාවයක් තියෙනවා.... ඒ අනන්‍යතාවය තවත් කෙනෙක්ගේ මිම්මට ගැලපෙන්න නැති වුණාට අපි ඒ අනන්‍යතාවයට ගරු කරන්න ඕන... ස්කුවි, කොට නිහාල්, ටිටී, මම, උඹ, තවත් අය අපි ඔක්කොම එහෙම තමයි.... :)
    Path finderayo ube hard talk 1k karamuda???:rolleyes::rolleyes: