Sampath bank bn. mata salli hadissiyakatath ekka pereda raa damme bn![]()
සම්පත් එකත් වැඩ පටන් අරන්ද


මන් දෙතුන් දෙනෙක්ට කිව්වත් එක්ක සම්පත් ගන්න කියලා


කමක් නැහැනේ,උන් ත්‍රෙඩ් එකට එවි රෙද්ද උස්සන්,දැක්කේ නැහැ වගේ ඉන්න ඕන


Sampath bank bn. mata salli hadissiyakatath ekka pereda raa damme bn![]()






සම්පත් එකත් වැඩ පටන් අරන්ද
මන් දෙතුන් දෙනෙක්ට කිව්වත් එක්ක සම්පත් ගන්න කියලා
කමක් නැහැනේ,උන් ත්‍රෙඩ් එකට එවි රෙද්ද උස්සන්,දැක්කේ නැහැ වගේ ඉන්න ඕන![]()
Hoda welwata mama dan Upwork eken damme, But same Procedure eka ban wenne Local currency wire Transfer ekak widihata thamai 2kema enne Bank ekata, Balamu mokada wenne kiyala.
Block karoth payoneer skrill gahala skrill ez cash ganna wenne![]()
හු** UpWork එක මගෙ Registration එක Reject කරලනේ. මන් වගේ තව උන් ඉන්නවලු
money deposit ekak bank ekakata block karanna baha ban. anika payoneer salli watenneth RS walin nisa block wenna kisima hethuwak naha. withdraw karanakota private details wala waradeemak wela thibunoth reject wenawa. payoneer eke million ganakata service dena ekak ne ban e nisa podi podi pramadaweem wenna puluwan. tikak iwasala inna. reject una hethuwa payoneer eken ahanna.

reject unoth wenne sender bank eken hadi correspondent bank eken hari. wire eka hariyata declare kare nathi vunama thama ohoma wenne.money deposit ekak bank ekakata block karanna baha ban. anika payoneer salli watenneth RS walin nisa block wenna kisima hethuwak naha. withdraw karanakota private details wala waradeemak wela thibunoth reject wenawa. payoneer eke million ganakata service dena ekak ne ban e nisa podi podi pramadaweem wenna puluwan. tikak iwasala inna. reject una hethuwa payoneer eken ahanna.


මගේ කලින් සතියේ අවා..එක පාරට බෑන්ක් details වැරදෙනවද උන්ට![]()
