Honda Fit GP5 & Honda Vezel (not new versions)

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා

    ඇත්තද කතාව? Honda Fit GP5 & Honda Vezel (not new versions) වල gear box අවුලක් තියෙනවා කියන්නේ ? ikman එකේ check කලාම එනට තියෙන්නේ ඕවා.. ගන්නකොට හොඳට චෙක් කරලා බලලා ගනිල්ලා. random issues කියලා තමා ආරංචිය නම්.
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    yes machan. vezel have an issue with the dual clutch system.

    my cousin brother had the replace the dual clutch recently in his brand new vezel which he bought in 2014.
    odometer was on 19000 km
    total cost was 2.5 laks

    so check the vehicle and buy it if you gonna buy
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙහෙමයි මචන් සින් එක ඔකේ ඩුවල් ක්ලච් ඔයිල් 20000km වගේ චේන්ජ් කරන්න ඕනේ නැත්තන් ස්ලජ් වෙ නවා ඊට පස්සේ තමා අවුල් යන්නේ, ගොඩක් එවුන් සවිස් කරද්දී ඕක මාරු කරන්නේ නැ සවිස් හිස්ට්‍රි බලලා ගනින් ඕවා චේන්ජ් කරපු වන්දියක් කිසි අවුලක් නැ මට නං දැනට.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    yes machan. vezel have an issue with the dual clutch system.

    my cousin brother had the replace the dual clutch recently in his brand new vezel which he bought in 2014.
    odometer was on 19000 km
    total cost was 2.5 laks

    so check the vehicle and buy it if you gonna buy

    yes machan true, this was the same in GP5 and also GP1 and GP3. they all had similar issues in 2013-2014 model (not all, very few i know had this). some times most of the recondition vehicles we see in car sales are with modified odor meter. so if its says 15 000 KM, it can be 50 000 KM or above we really dont know. got to watch out!
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    athdakeemen kiyanne vezel eke nam gearbox eka yanawa 40000 KM walin, 2-2.5 lak wage wenawa. so be careful guys

    danata mama danna 2 ta una oka

    dual clutch oil sludge unama oka wenawa. :rolleyes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Honda Vezel පරණ එකේ ගොඩක් අවුල් තියනවා කියල අහල තියනවා .
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    yes machan true, this was the same in GP5 and also GP1 and GP3. they all had similar issues in 2013-2014 model (not all, very few i know had this). some times most of the recondition vehicles we see in car sales are with modified odor meter. so if its says 15 000 KM, it can be 50 000 KM or above we really dont know. got to watch out!

    ow machan sale walin ganna thiyena ewa nan hodata hoyala danna kiyana ekek aran gihin pennala ganin, man cars wagayak balanna s***d motors negombo kiyana ekata giya yako 4500km duwala thibba fit ekak wamata adinawa hoo gaala ithin hitha ganinko, issaraha side panel ekaka nut ekak adui eka pennuhama pora kiyanawa ehe yard ekakin galawanna athilu, issaraha tyres n passe tyres brand dekak, onna okayi thathwe.....
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ow machan sale walin ganna thiyena ewa nan hodata hoyala danna kiyana ekek aran gihin pennala ganin, man cars wagayak balanna s***d motors negombo kiyana ekata giya yako 4500km duwala thibba fit ekak wamata adinawa hoo gaala ithin hitha ganinko, issaraha side panel ekaka nut ekak adui eka pennuhama pora kiyanawa ehe yard ekakin galawanna athilu, issaraha tyres n passe tyres brand dekak, onna okayi thathwe.....

    eka nam godak aththa machan
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    athdakeemen kiyanne vezel eke nam gearbox eka yanawa 40000 KM walin, 2-2.5 lak wage wenawa. so be careful guys

    danata mama danna 2 ta una oka

    dual clutch oil sludge unama oka wenawa. :rolleyes:

    මචන් අපෙත් තියෙන්නේ 2014 දෙසැම්බර් Vezel එකක්. අවුරුදු 2 ක් ඇතුලේ දැන් 70 ක් දුවලා තියෙනවා. මේ වෙනකල් නම් කිසිම අවුලක් තිබිලා නම් නෑ. 12V Battery එකයි Brake Pads දෙකයි විතරයි මාරු කරේ. ඒත් මේ වෙනකල් Dual Clutch Oil මාරු කරල නෑ. ඒ කියන්නේ අපි ඔහොම සිද්දියක් ගැන දැනුවත් වෙලා තිබුනේ නෑ මේ Thread එක දකිනකල්. අපි Service එක කරන්නේ වැලිසර තියෙන Wasana Speed Service Center එකෙන්. එයාලා කියන්නේ අපි Dual Clutch Oil මාරු කරන්නේ නෑ කියලා. නමුත් මට දැන් තියෙන ගැටළුව තමයි Oil මාරු නොකර ඉදලා කෙළ වෙයිද කියන එක.

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    aul random thama mcn 16/17 ewage tynne hodama de mcn athal ekata vehicle ekak gnnwnm honda hybrid aulakma ne bt ub loan ekak ehma dala tikak amaruwen vahane ganna busy dial ekak nm toyota hybrid ekakata yanna...reliability at itz best
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් අපෙත් තියෙන්නේ 2014 දෙසැම්බර් Vezel එකක්. අවුරුදු 2 ක් ඇතුලේ දැන් 70 ක් දුවලා තියෙනවා. මේ වෙනකල් නම් කිසිම අවුලක් තිබිලා නම් නෑ. 12V Battery එකයි Brake Pads දෙකයි විතරයි මාරු කරේ. ඒත් මේ වෙනකල් Dual Clutch Oil මාරු කරල නෑ. ඒ කියන්නේ අපි ඔහොම සිද්දියක් ගැන දැනුවත් වෙලා තිබුනේ නෑ මේ Thread එක දකිනකල්. අපි Service එක කරන්නේ වැලිසර තියෙන Wasana Speed Service Center එකෙන්. එයාලා කියන්නේ අපි Dual Clutch Oil මාරු කරන්නේ නෑ කියලා. නමුත් මට දැන් තියෙන ගැටළුව තමයි Oil මාරු නොකර ඉදලා කෙළ වෙයිද කියන එක.

    අහන්න දෙයක් නෑ කෙලවෙනවා. පුළුවන් ඉක්මනට මාරු කරන්න. රු 1500ක් වගේ යන්නේ. ළඟ ළඟ 2 පාරක් වත් මාරු කරන්න. එතකොට sludge උඩට එනවා.