Uba Lumbini giye kubi kale idan da?
Ow mage gewal boralasgamuwa 1 wasare idan OL wenakam giye Pathana A/L's walata Royal giya ..dan sathutu da?.. Maleeka'ge iskole n godaya madaya kiwe uba...minisunta apahada karana epa uba higanek wela isan
Ekai futa iskole koheda kiyala ahuwe..walak balana awanam 1ka balala comment dala yanne nathuwa nikan hithin mawa gatha paditha katha kiyawala nikan pajatha wenna epa
මන් වැල බලලා හො නොබලා මගෙ අදහස කිව්වෙ. එක මගෙ අයිතිය. අදහසකටත් වඩා එක උපකල්පනයක්. උඹ නෙ ඉස්කොලෙ අහන් ආවෙ.වෙන එකෙක්වත් එහෙම ආවෙ නැහැ.
අහ් මන් මානසික වැටුණා දැන් .
පතනෙ මොන බැච් එකෙද කියපන් ??රොයල් මොන බැච් එකෙද ? 2011 බැච් එකෙ ඉන්න උන් අම්බානක මන් දන්නවා.
බොරලැස්ගමුව අයිතිවෙන්නෙ පිළියන්දල ඒරියා එකට. ඒ පැත්තෙ ඉඳන් පතනෙ ගියෙ කොහොමද 1 වසරට ?? කිරුලපන අවට චාටර් ප්ලෙස් එකක ඉඳලා පස්සෙ බොරලැස්ගමුවට මාරු උනාද ?
හිඟන්න කවුද කියලා පෙනවා ඒ ගැන කතා නොකර ඉමු.
පද්දොයි හාමුලයි වැහි වැහැලා.... අනුන්ගේ ජාතකේ හොයන්න ගිහින්න තමන්ගේ අවජාතකේ අනුන්ට පෙන්නනවා...





