මට ජීවිතේ එපා වෙලා ඉන්නේ. මගේ හිත හැදෙන්න වත් මොනවා හරි කියන්න. වෙන කියන්න කෙනෙක් නෑ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. ...මගේ වයසෙම යාලුවෙක්ට ඔය ලෙඩේ තිබ්බා ඉස්කොලේ යන කාලේ 7 වසරේ කොහොම හරි ඔපරෙට් එකක් කරලා අයින් කරා පස්සේ මූ ඉතින් හෙන ගඩ්ඩනේ පොඩි උන්ව ටොයිලට් එකට එක්කන් ගිහින් එක ඇටයයි තියෙන්නේ අනික හැන්ගුවා කියලා සල්ලි ගන්නවා රු 10 එකතුකරන් අපි එක්ක කැන්ටින් එකට ගිහින් ඉස්සර කලේ ගොදම්බ රොටි කියලා තියෙනව ලෙන්සු රොටි කැලි කපලා හොදි දාලා දෙනවා , ඔව කනව පාසේ ඉතින් මූ බැන්දා වෙලාවට එක ඇටයක් තියෙන්නේ නැත් නැම් ඉතින් සුක්රානු හැදෙනන් විදියක් නැහැ නේ උබ කෙස් එක දරුණුයි නම් , ඩොකෙක් ගවට පලයන් මචෝ දැන්වත් හිර ඇදුම් අදින්න එපා බන් ඔය ලැප් එකත් ඔඩොක්කේ තියන් ඉන්න එපා හොද නැහැ ඔය රස්නි තැන් වල ඉන්න එපා ගිනි ගොඩවල් ගහලා එල්ල වලියේ දාන්, මගේ යාලුවා නම් එක ඇටයා උ හොදින් ජිවත් වෙනවා
එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර විදියට ආර්ථික අතෙනුත් උන්ගේ ආතල් වලිනුත් දියුණුවක් ලබනවා ..කොතන හරි වැරදිලා තියනවා බන් ..හැමදාම හිතනවා අද හරි යයි හෙට හරියයි කියලා.ධාර්මික විදියට ජිවත් වෙන්න කියලා තිබුනට හොද උන්ටම ටමයි බන් කෙලවෙන්නේ හැමදාම
අතල් ගන්න සෙට් වෙන්න කියල නෙමෙයි බන් කියන්නේ... වෙන කෙල්ලක්ට සිරාවටම කරපන්... ටික කාලයක් යනකොට අර කෙල්ලව උබට අමතක වෙයි... උබට ඔය වැරදිච්ච තැනෙන් පාඩමක් ඉඅගනගෙන හොද කෙල්ලෙක්ව තරගන්න පුළුවන් නේ දැන්...
ආදරේ කියන්නේ මායාවක් විතරයි බන්.... ඔය උබව දල ගිය කෙල්ල උබට මේ ලෝකේ ඉන්න හොදම කෙල්ල වෙන්න බැනේ බන්... ඊටවඩා උබට ගැලපෙන කෙල්ලෙක් ඉන්න පුළුවන්...

ටික කලෙක ඉදන් sex කරද්දී අප්රාණික ගතියක් තිබුනා අද මම specilist කෙනෙක් හම්බ වෙන්න ගියා doctor කිව්වා හොද කරන්න බෑ ජීවිත කාලෙටම sex කරන්න කලින් Tablet එකක් ගන්න වෙනවා. කියල tablet එකක් ලියල දුන්නා. මගේ ඔලුවත් කරෙකෙනවා.
මැරෙන්න හිතිලා තියෙන්නේ.

දන්නා කෙනෙක් කියන්න මම දැන් මොකද කරන්නේ මේ අව්රුද්දෙ බදින්න ඉන්නේ මන් මැරෙනවා මචන්.

. කොන්ඩම් ගනිද්දි හොඳ බ්රෑන්ඩ් එකක් බලලා ගනිං ඩියුරෙක්ස් වගේ.



කෝ උත්තර 
