AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    මහ ජරා කතාවක්
    කොටස් දෙකක් ලාවට බැලුව.
    කුරිරු කම රසවිඳින්ඩද කොහෙද මේක හදල තියෙන්නෙ..
    මේව බලන්ඩ එපා බොලව්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    ඉතින් උබ මක්කටැයි බැලුවේ

    ඉතිං බං මොකක්ද කියල බලන්ඩ ටිකක් හරි බලන්ඩ එපැයි..
    උඹ ඒක බලල තියෙනවද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලන්න හිටියෙ මං හිතං හිටියෙ matrix වගේ කතාවක් කියල කුරිරුයි නං කොහොමත් බලන්න ඕනෙ :baffled: :baffled:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මොකක්ද බං ඇතුලෙ යන කතාව.
    සාරාංශ කරල පොඩ්ඩක් කියපං. බලනකොට එපා වෙනව
    *********Spoiler alert********

    කම්පැනි එකක් තීම් පාර්ක් එකක් හදනවා.එකේ ඉන්න ඇත්තම මිනිස්ස්සු වගේ ප්‍රෝග්‍රෑම් කරපු රොබෝලා. එක wild west විදියට තමා තියෙන්නේ.එකට ලොකු ගානක් ගෙවලා ගිහින් ඇත්තම ලයිෆ් එකේ වගේ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්.වෙනස තමා රිස්ක් එකක් නෑ. රෝබෝලාට එන ගෙස්ට් ලාට හානියක් කරන්න බැහැ. වෙඩි තියාගන්න ඒවා ඩිස්ටි ඩිඩින් එහෙම කරන්න පුළුවන්. රෝල් ප්ලේ වගේ. දවස ඉවර උනාම ගෙස්ට් ලා යනවා. රොබෝලා යේ restore වෙනවා ඊලග දවස ආයේ අලුත් වගේ. මේ අතරේ මේ රෝබෝලාගෙන් සමහර උන්ට
    consciousness තියෙනවාවගේපේනවා.උන් rebelකරනවා.තව intresting සිද්දිගොඩයි :love:
     
    අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
    රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
    රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං
    machan othan timeline dekak yanne..past n present..thawa kuwoth ithin kathawa spoil wenawa...
     
    • Like
    Reactions: sudathmadusanka

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මොකක්ද බං ඇතුලෙ යන කතාව.
    සාරාංශ කරල පොඩ්ඩක් කියපං. බලනකොට එපා වෙනව
    උබ හිතන දෙයක් නෙමේ වෙන්න. අපරාදේ යකෝ බලපන් ඔක්කොම
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    මම බලපු සුපිරි කතාවක්. අන්තිම වෙනකන් බැලුවොත් උබට උබේ ජිවිතේ ගැන දෙපාරක් හිතනවා අනිවා. මොකද මටත් එහෙම හිතුන :rolleyes:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    විද්‍යාත්මකව ගත්තොත් හොඳම ටී.වී සීරීස් එකක්. සිමියුලේෂන් එකක් රන් කරන හැටි හොඳට පෙන්නල තියනව. ඒක බැලුවාම අපිටත් හිතෙනව අපි ඉන්නෙත් ඒ වගේ සිමියුලේශන් එකකද කියල.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    වෙන වැඩ නැද්ද මිනිහෝ උබට ? හැම එකටම පොස්ට් දන්නේ මේකේ ... අද උදේට කෑවේ මොනාද කියලත් දාපන් අන්කුට්ට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වෙන වැඩ නැද්ද මිනිහෝ උබට ? හැම එකටම පොස්ට් දන්නේ මේකේ ... අද උදේට කෑවේ මොනාද කියලත් දාපන් අන්කුට්ට

    ඌ මොක ගැන post දැම්මත් උබට මොකටද මිනිහෝ.?
    මගේ සපත්තු 2 පොලිෂ් කරලා ඉවරද.? :dull: