මහ ජරා කතාවක්
කොටස් දෙකක් ලාවට බැලුව.
කුරිරු කම රසවිඳින්ඩද කොහෙද මේක හදල තියෙන්නෙ..
මේව බලන්ඩ එපා බොලව්...
කොටස් දෙකක් ලාවට බැලුව.
කුරිරු කම රසවිඳින්ඩද කොහෙද මේක හදල තියෙන්නෙ..
මේව බලන්ඩ එපා බොලව්...
ඉතින් උබ මක්කටැයි බැලුවේ
ඉතිං බං මොකක්ද කියල බලන්ඩ ටිකක් හරි බලන්ඩ එපැයි..
උඹ ඒක බලල තියෙනවද ?

patta kathawa...
*********Spoiler alert********මොකක්ද බං ඇතුලෙ යන කතාව.
සාරාංශ කරල පොඩ්ඩක් කියපං. බලනකොට එපා වෙනව

*********Spoiler alert********
කම්පැනි එකක් තීම් පාර්ක් එකක් හදනවා.එකේ ඉන්න ඇත්තම මිනිස්ස්සු වගේ ප්රෝග්රෑම් කරපු රොබෝලා. එක wild west විදියට තමා තියෙන්නේ.එකට ලොකු ගානක් ගෙවලා ගිහින් ඇත්තම ලයිෆ් එකේ වගේ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්.වෙනස තමා රිස්ක් එකක් නෑ. රෝබෝලාට එන ගෙස්ට් ලාට හානියක් කරන්න බැහැ. වෙඩි තියාගන්න ඒවා ඩිස්ටි ඩිඩින් එහෙම කරන්න පුළුවන්. රෝල් ප්ලේ වගේ. දවස ඉවර උනාම ගෙස්ට් ලා යනවා. රොබෝලා යේ restore වෙනවා ඊලග දවස ආයේ අලුත් වගේ. මේ අතරේ මේ රෝබෝලාගෙන් සමහර උන්ට consciousness තියෙනවාවගේපේනවා.උන් rebelකරනවා.තව intresting සිද්දිගොඩයි![]()
machan othan timeline dekak yanne..past n present..thawa kuwoth ithin kathawa spoil wenawa...අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං
උබ හිතන දෙයක් නෙමේ වෙන්න. අපරාදේ යකෝ බලපන් ඔක්කොමමොකක්ද බං ඇතුලෙ යන කතාව.
සාරාංශ කරල පොඩ්ඩක් කියපං. බලනකොට එපා වෙනව
වෙන වැඩ නැද්ද මිනිහෝ උබට ? හැම එකටම පොස්ට් දන්නේ මේකේ ... අද උදේට කෑවේ මොනාද කියලත් දාපන් අන්කුට්ට
