oya pm kala ekek karai nattan man karannamKawuda mawa interview karanne...???![]()

oya pm kala ekek karai nattan man karannamKawuda mawa interview karanne...???![]()

oya pm kala ekek karai nattan man karannam![]()

ok dawasa kiyahan.interview karanna ekek set un nattan ekat kiyahanMage 1st anniversary ekata karamu...![]()

කිඹුලයියත්, ආස්මිත් තවත් ගොඩක් පරණ අයත් ඒක පිළිගන්නවා.... මමත් හොයල බැලූව.... ඒ වගේ ගොඩක් කාලයක් ෆේක් එකකින් ඔච්චර දේවල් කරන්න බෑ....


උඹව ඉන්ටර්වීව් කරන්නේ නෑ,, ඇදූම් ගලවලා, කොණ්ඩෙ අවුල් කරලා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ගලහ හංදියෙ ඉදන් නුවර බස් ස්ටෑන්ඩ් එකට ඇදන් යනවාKawuda mawa interview karanne...???![]()
වෝක් ඔෆ් ශේම් 
උඹව ඉන්ටර්වීව් කරන්නේ නෑ,, ඇදූම් ගලවලා, කොණ්ඩෙ අවුල් කරලා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ගලහ හංදියෙ ඉදන් නුවර බස් ස්ටෑන්ඩ් එකට ඇදන් යනවාවෝක් ඔෆ් ශේම්
![]()
මම පව්නේ... මම කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකරපු අහිංසකයෙක්.... 
මම පව්නේ... මම කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකරපු අහිංසකයෙක්....
කෝ ටිටියාන
- Kisima therumak nathi ekak una ne meka
අපි බලන කෝණය අනුව සැහෙන වෙනස් කම් තියෙනවා ..... ඒ උනත් පොළොවට බරක් උන අය ගැන තේරුමක් නැ නේද ...... උබ මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකට යන එන අයගේ අදහස් .... ඒ අයගේ දායකත්වය .... වගේ දේවල් ගැන දැනගන්න ..... එත් එහෙටත් නැති මෙහෙටත් නැති ලොන්ත උත්තර දෙන අයගේ දේවල් වලින් උබ කරන දේ උනත් අප්සට් යනවා .....

පොළොවට බර කෙසේවෙතත් ඔයාටනම් මාව ලොකු බරක් වෙලා වගේ !අපි බලන කෝණය අනුව සැහෙන වෙනස් කම් තියෙනවා ..... ඒ උනත් පොළොවට බරක් උන අය ගැන තේරුමක් නැ නේද ......

Kawuda mawa interview karanne...???![]()
ඕකේ......not bad....

සයෝ එක්ක පුද්ගලික අමනාපකම් තිබ්බත් එයත් එක්ක කරපු Hard Talk එක ඉතාමත් සාර්ථක එකක් ..... අපේ ගැහැණු සාමාජිකයෙක් එහෙම දේවල් කතා කරපු එක ගැන අගය කරන්න පුළුවන්

man dannet nane
අනේ මන්දා මගේ "Hard Talk" එකෙන් පස්සේ සම(හරක්)ට හොඳටම රිදිලත් එක්ක. මම කතා කරපු විදිහෙන් හිත රිදුනනම් ඒකට මට කරන්න දෙයක් නෑ. මොකද මගෙන් අහලා තියෙන ප්‍රශ්ණවල හැටියට මට කියන්නේ හුරතල් වෙවී උත්තර දෙන්න කියලද ?
හිතේ එකක් තියාගෙන කටින් එකක් කතා කරන්නනම් අනේ මමනම් දන්නේ නෑ. මම දැනගෙන හිටියා කොහොමත් මේකෙන් පස්සේ සමහරු මාත් එක්ක තරහවෙයි කියලත්. අනේ මටනම් කමක් නෑ.
මට ඒගොල්ලන්ගේ හිත් රිදෙයි කියල බොරුවට මෙතන රඟපාන්න බෑනේ. නිකම් ලකුණු දාගන්න මටනම් කිසිම වුවමනාවක් නෑ.
ඔක්කොටම කලින් "Hard Talk" කියන එකේ තේරුමවත් පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි මේ හිත රිදවගත්තු කට්ටිය.
[/QUOTE]







නෑ මචං ඇත්තටම කවදාවත් එළකිරිය උඹගෙවත් මගෙවත් කැමැත්තට රන් වෙන්නේ නෑ... ජීටි කියන්නෙත් මම කියන ටිකමයි.... මේ වගේ ෆෝරම්වල හැටි ඔහොම තමයි.... මේකේ හැම සාමාජිකයෙකුටම අනන්‍යතාවයක් තියෙනවා.... ඒ අනන්‍යතාවය තවත් කෙනෙක්ගේ මිම්මට ගැලපෙන්න නැති වුණාට අපි ඒ අනන්‍යතාවයට ගරු කරන්න ඕන... ස්කුවි, කොට නිහාල්, ටිටී, මම, උඹ, තවත් අය අපි ඔක්කොම එහෙම තමයි....

e moko hina wenne kiyananko . mokakda seen 1? mata mathaka nane


පොඩි මතකයක් තිබ්බා .. මටත් දැන් හරියටම ඒ දේ මතක නැ සයෝ .. අව්ලක් නැ ... අමතක කරලා දාපන්![]()


e mata mathakat nane. man gawa oyage phone number1 thiyenawa man hitahne. anthima number1 9da??![]()
