Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට වැරදීමක් වෙලා :(
    3ඉන් 1 ඩිවිඩි එකකින් රිප් කරේ..
    නරලොව හොල්මන් කියලා රිප් කරලා තියෙන්නේ හොද හොද සෙල්ලම් :D

    හවසට හෝ හෙට නරලොව හොල්මන් දෙන්නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,922
    20,088
    113
    Panadura
    මට වැරදීමක් වෙලා :(
    3ඉන් 1 ඩිවිඩි එකකින් රිප් කරේ..
    නරලොව හොල්මන් කියලා රිප් කරලා තියෙන්නේ හොද හොද සෙල්ලම් :D

    හවසට හෝ හෙට නරලොව හොල්මන් දෙන්නම්

    11.gif
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බිස්නස්නම් මචන් යහපාලනේ පිහිටෙන් සෑහෙන්න අඩුයි :D :(

    :sorry::sorry:
    මේ මහා ගොන් පාලනයක් තියෙන්නේ
    මහන්සියෙන් බිස්නස් එකක් කරලා ගොඩ එන්න හරි අමාරුයි
    මන්ගලයවත් මොනව හරි කරයි කියලද බලමු
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :sorry::sorry:
    මේ මහා ගොන් පාලනයක් තියෙන්නේ
    මහන්සියෙන් බිස්නස් එකක් කරලා ගොඩ එන්න හරි අමාරුයි
    මන්ගලයවත් මොනව හරි කරයි කියලද බලමු

    මොංගලයා කරයි ඇට දෙකක් :D
    ඔක්කොම යහපාළුවෝනේ බන්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ ඩ්‍රැගන්

    උබ site දෙහෙකට එකපාර file upload කරනවද :nerd::nerd:

    නෑ බන් මම අප්ලෝඩ් කරන්නේ මල්ටිඅප්ලෝඩ් එකට.. ඒකේන් සයිට් 10කට වගේ එකපාර අප්ලෝඩ් කරනවා..