Rain & Flood Situation 2017 (Updating...)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machoo rathnapura harahane yanne 99 bus. sure ekata dana ganna widihak nedda:(:(:(

    උන් වෙන කොහෙන් හරි දාලා හරි යයි මචං. බස් වලට නම් අවුලක් වෙන්න විදියක් නෑ. රත්නපුරෙන් නෙමෙයි මට පාර බ්ලොක් උන නිව්ස් එක ආවේ. උඩවලවෙන්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Currently Galle Deniyaya road and Rathnapura Deniyaya road are blocked due to landslides.

    This is Galle - Deniyaya main road
    18671230_10155304498833374_1892586649666284178_n.jpg


    18740332_10155304498758374_5069684957301286478_n.jpg


    17903868_10155304498753374_8898768271358261431_n.jpg


    18698341_10155304498798374_2577238561893207662_n.jpg


    18664137_10155304503708374_299221891648308737_n.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    machoo rathnapura harahane yanne 99 bus. sure ekata dana ganna widihak nedda:(:(:(
    ලංකා ඔටෝ මෝබයිල් එකට කොල් එකක් දිලා අහපන් පාරවල් වල තත්ත්වේ ගැන
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අවිස්සාවේල්ලට යන්න විදියක් නෑ. දෙහිඕවිට යට වෙලා, තල්දූව යට වෙලා, ඇහැලියගොඩ දෙහිඕවිට පාරේ යෝගම පැත්ත යට වෙලා. වැඩට නොගිහින් ගෙදර ආවා.:sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow machoo ehema thama dan yanna inne. half day wath yanwa.:(:(:(

    CGR එකෙන් ආපු ආර‍ංචි වල හැටියට අද නයිට් මේල් එක කෑන්සල් වීමේ සම්භාවිතාව 90%යි.

    දැනටත් මේන් ලයින් එකේ ගම්පොලින් උඩහට කෝච්චි 05ක් පීලි උඩ තියෙනවා. ඒ ගැන බොහෝම සැලකිල්ලෙන් ඉන්නේ CGR එක. කොහේ හිරවෙයිද කියන්න බෑ නේ... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹත් අවධානම්
    සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් උපදෙස්
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කොළඹත් අවධානම්
    සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් උපදෙස්
    හෝමාගම ජම්බුගස්මුල්ල පාලම යට වී ඇත :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,080
    113
    Panadura
    මාතලේ - දඹුල්ල එක වැහි පොදක් නෑ අවුව විතරයි හුළඟ තියෙනව

    :D :D :D
    කොච්චර දෙයක්ද බන්
    වැහැලත් බෑ වහින්නේ නැතුවත් බෑ
    වහිනකොට වහිනවා ගලන්න
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලැජ්ජ නැතිම වැඩේ news වල model number එක්කම කියනව Helicopters 2 ක් දාල තිනවලු මිනිස්සුන්ට උදව් කරන්න
    අනිත් army Helicopters busy ඇති prado වලට ගන් වතුරේ යන්න බැරි නිසා ,1 දා ගන්න වැඩ වලට වැව මැද බංගල්වේ පොන්නයෝන්ට යන්න බැරි නිසා
     
    Last edited: