සනා_පොලීසියට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සනා_පොලීසියට video ඵක ළග තිබ්බොත් හිරේ

    සනත් පොලීසි යයි.වීඩියෝව ළග තිබ්බොත් වැඩ වරදී..



    සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඒ,ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවයි.

    මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහැරී බවට ද වාර්තා පළවෙමින් තිබෙනවා.

    අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.



    Neth fm
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා.

    පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබූ අතර අද වනවිටද එවැනි බරපතල සිදුවීමක් වාර්තා වනවා.

    අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කර තිබුණා.


    කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

    "එවැනි වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ධර්මතාවන්හි දුර්වලතාවන්. සමාජ විද්‍යාත්මකව මෙය අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. (ධර්මතා රහිත වීම) ලිංගික චර්යාව හා සම්බන්ධ ගැටලුවක්‌ නිසා මෙය ලිංගිකමය වශයෙන් අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. අනෝමීය තත්ත්වයක්‌ යනු මිනිසුන්ට තමන්ගේ අදාළ සමාජ අවශ්‍යතාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නැති බව පෙන්නුම් කිරීම.
    මේ සිද්ධියේදී ලිංගිකව හැසිරුණු දෙපළ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරිය පුද්ගලයා ද අසාමාන්‍ය ගති පැවතුම් ඇත්තෙක්‌. ඒ පුද්ගලයා තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයකට ගරු කිරීමක්‌ කරන්නේ නෑ. ඒ තුළින් අසරණ වෙන්නෙ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරුණු දෙපළ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය එසේ සමාජගත කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට ඇති රැකවරණය ගැන විශාල ගැටලුවක්‌ මතු වෙනවා. එය ධර්මතා රහිතවීමකටත් වඩා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්‌.
    එය බරපතල වරදක්‌. ඒ වගේම මේ තුළින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යා රටාවලට සමාජය තුළ යම්කිසි ඉඩක්‌ ඇති බවයි. එයත් අතිශය බරපතල තත්ත්වයක්‌. සමාජය තුළ මෙවැනි සිද්ධි සිදුවෙනවා කියන්නේ යහපැවැත්මට බරපතල හානිදායක තත්ත්වයක්‌. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයන් ගැන සොයා බලන්න ඕනෑ." යනුවෙනුයි.

    මේ අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

    එමෙන්ම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

    1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකි බවයි නීතිවේදීන් පවසන්නේ.

    එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතු අතර එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා.

    එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකි අතර තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වනවා.

    මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් වීමට ද පුළුවන.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    41f550fd8f6144389eebe92822f6ddb9.png

     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    :lol::lol::lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    මලීකත් කියන්නේ ඵයා නෙමෙයි ඉන්නේ කියලා.:D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හරියට අපි රගපාල, අපි වීඩියෝ කරල අපි බෙදා හැරිය වගේ....
    ආයෙන් නම් හෝල් එකක ෆිල්ම් එකක්වත් බලන්නේ නෑ....
    නඩුවක් වැටෙයි.... :shocked:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උන්ට හොඳ නිසානෙ එහෙම කලේ.
    ඒව ගැන හොයල බලන්න ඕන පොලීසිය නෙවි, උන්ගෙ ගෙවල් වල උදවිය.
    කවුද කැමති තමන් කැමති කෙල්ලෙක් එක්ක ඒකිගෙ කැමැත්තෙන් උකනකොට ඒවා වීඩියො කරල ආතල් ගන්නවට.
    උබල කැමතිද, නැහැනෙ.
    අනුන්ගෙ ඕපදූප හොයනවා, ඒත් තවම කන්නෙ බොන්නෙ ගෙදර අම්ම තාත්ත දෙන සල්ලි වලින්
    ඒවයින්ම ඩේට දාගෙන අනුන්ගෙ කුනු හොයනවා.
    ඒ වෙලාවෙ රස්සාවක් කලානම් මොකෝ හෙන ගහනවයැ.

    ඒවයින් කමක් නැහැ.. ලින්ක් එක තියේනම් පී එම් එකක් දාන්නලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:
    :lol::lol:

    හරියට අපි රගපාල, අපි වීඩියෝ කරල අපි බෙදා හැරිය වගේ....
    ආයෙන් නම් හෝල් එකක ෆිල්ම් එකක්වත් බලන්නේ නෑ....
    නඩුවක් වැටෙයි.... :shocked:

    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    හරියට අපි රගපාල, අපි වීඩියෝ කරල අපි බෙදා හැරිය වගේ....
    ආයෙන් නම් හෝල් එකක ෆිල්ම් එකක්වත් බලන්නේ නෑ....
    නඩුවක් වැටෙයි.... :shocked:

    දැන් කාලෙ හෝල් වලට නොගියට බලන්න දේවල් තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.
    එව්වා බලනවටත් නඩු වැටෙයිද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොරා කියනවද මම හොරකම් කලා කියල. :D
    සංගීත්ගෙ ලුක් එකක් වගේ මම දැක්කෙ ෆොටෝ එකේනම්

    :lol:පදයක් හදපන් අහක ඉන්න මනුස්සයෙක්ට:frown:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    :dull: :dull: :dull:
    ඒකනේ බන්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol:පදයක් හදපන් අහක ඉන්න මනුස්සයෙක්ට:frown:

    අක්කෙ මාර අවුල රෙප් දෙන්න ගියේ ගෙදර වැඩ නැත්ද මේකට වෙලා ඉන්නෙ කියල, නෙගටිව් එක එබුනනෙ ෆෝන් එකේ.
    ෆෝන් එකෙන් එන්නෙ. ශික්
    සොරි අක්කෙ. හිතල කලේ නැහැ
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කෙ මාර අවුල රෙප් දෙන්න ගියේ ගෙදර වැඩ නැත්ද මේකට වෙලා ඉන්නෙ කියල, නෙගටිව් එක එබුනනෙ ෆෝන් එකේ.
    ෆෝන් එකෙන් එන්නෙ. ශික්
    සොරි අක්කෙ. හිතල කලේ නැහැ

    :frown:හිටු..දෙන්නන් තොට:yes::yes::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ ඉන්නේ මේ දෙන්නා නෙමෙයිනන් මොකටද පොලිසි යන්නෙ?:lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    සනත් පොලීසි යයි.වීඩියෝව ළග තිබ්බොත් වැඩ වරදී..



    [COLOR="black"

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ [SIZE="5"]නිපදවීම
    , ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.



    Neth fm[/COLOR][/SIZE]

    are you serious? :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    :lol: