Hard Talk with ~Titi~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol::lol::lol:

    අසහනේ තියෙන්නේ කාටද කියලා සැහෙන තේරෙනවා ... :lol: කතා කරන්න කැමති නැ කියලත් ඇමිනෙන්න එනවා :growl: එළකිරියේ චාටර් වෙලා පත්තිනි අම්මා ටෝක්ස් දෙන ගැනු ගැන කවර කතාද .......:lol: ගොන් කෑලි ෆෝම් කරනවට හොද පාඩම් .. අපරාදේ පාඩුවේ ඉන්න තිබ්බේ :yes::yes:
    ළිඳ ලඟ සංගමේ ගෑනු පරාදයි අනේ මෙහෙමත් නාමික පිරිමි. :lol:අසහනේ තියෙන්නේ කාටද කියලා අතදරුවෙක් වුනත් කියයි.
    ඒ තරම්ම හොඳ නමක්නේ ඔයා දිනාගෙන තියෙන්නේ. දවසේ විසි හතර පැයේම ගෑනුන්ගේ නිරුවත විකුණලා ඒකෙනුත් හොඳම අසහනෙට හිමි සම්මානත් අරගත්තු කෙනෙක් එනවා මට අසහනේ කියාගෙන. කොහොම හිනාවෙන්නද කියල මටවත් තේරෙන්නේ නෑ.:lol:
    දැන් මෙතන වීදි සුනඛයෙක් වගේ මගේ පස්සෙන් පන්නනවා මදිවට. මම මෙයාගේ පස්සෙන් එනවලු. පිරිමියෙක් ඔයදේ කිවුවනම් තව කමකුත් නෑ.
    මට ඔයා චරිත සහතික දෙන්න අවශ්‍ය නෑ මොකද මම කවුද කියල මගේ මහත්තය හොඳට දන්නව .ඒ නිසා ඔයා මං ගැන වද වෙන්න එපා.:)
    පත්තිනි අම්මා කවුද කියලා ඔයාගේ වයිෆ්ගෙන් හරි අම්මගෙන්
    හරි අහල බැලුවනම් හරි.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Titi යනු... හාර්ඩ් ටෝක් කිරීමට කලින්ම කව්ද කියල අපි අදුරගත්ත කෙනෙක්..
    ගැහැණූ චරිතයක් කියල කිව්වට කිසිම ගෑණූකමක් නැති, හැදියාවක් නැති, මිනිස්සු එක්ක කතා හරියට බහ කරල ඉන්න දන්නෙ නැති
    හැකර කටක් තියෙන, මුඩුක්කු ටයිප් චරිතයක් එලකිරියෙනන්. ඇත්ත ජීවිතේ මේකට අදාල නැතුව ඇති.. ඒත් අපිට ඒක අදාලත් නැහැ..
    එලකිරියෙ ගෑණූ චරිතනන් ගොඩක් ඉන්නවා.. සයෝ, පැරිස්, එලිසියම්, සකූ වගේ අය..අන්න කෙල්ලො.. ඒ අය එක්ක සාපේක්ෂව බලද්දි මෙයා ගැන කතා කරල වැඩක් නැහැ..
    මෙයා හැබැයි පට්ට කපටියි. තමන්ගෙ කුණු වහගන්න එලකිරියෙ ඉහලින් ඉන්න අයත් එක්ක නැලවෙන්න පටන් ගත්ත. එතකොට අනිත් අයගෙ එලියෙන් මෙයාගෙ ගොඩක් දේවල් සුදු වෙලා පෙනුනා...
    ඔන්න දැන් තව ටිකකින් ඒ මම කියපු චරිතය එලියට එයි... ඒ එක්කම අර මම කිව්ව එලකිරියෙ ඉන්න අනිත් ජේෂ්ඨයො දැන් ටිටී ට බනිද්දි රිද්දගෙන මට කෑගහයි..

    මෙයා දන්න දේවල් :baffled::rofl: ඔයාට මෙතන තියෙන්නේ වෙනමම ප්‍රශ්ණයක්ද කොහෙද.:lol:
    ඒ නිසා
    මම ඔයාව ගණන් නොගෙන ඉන්නම් ! :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙයා දන්න දේවල් :baffled::rofl: ඔයාට මෙතන තියෙන්නේ වෙනමම ප්‍රශ්ණයක්ද කොහෙද.:lol:
    ඒ නිසා
    මම ඔයාව ගණන් නොගෙන ඉන්නම් ! :)

    බොලාගෙ ලොකු ලයින් නේද.. :frown:

     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මෙයා දන්න දේවල් :baffled::rofl: ඔයාට මෙතන තියෙන්නේ වෙනමම ප්‍රශ්ණයක්ද කොහෙද.:lol:
    ඒ නිසා
    මම ඔයාව ගණන් නොගෙන ඉන්නම් ! :)

    අනේ පැටියො..එහෙම කරන්න එපා. මාව ගණන් ගන්නකො.. නැත්නන් මාව සමාජෙන් කොන් වෙයි ඔයා වගේ උත්තමාවියක් මාව ගණන් ගත්තෙ නැහැ කියල.. පීස්...:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ පැටියො..එහෙම කරන්න එපා. මාව ගණන් ගන්නකො.. නැත්නන් මාව සමාජෙන් කොන් වෙයි ඔයා වගේ උත්තමාවියක් මාව ගණන් ගත්තෙ නැහැ කියල.. පීස්...:(
    :lol::lol::lol:
    නංගි මාත් එක්ක කතා කරපංකො.. මොන වරදක් කලාටද පලිගන්නෙ..:(
    :lol::lol::lol:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    :(:(:(
    මහ කැරි මිනිස්සු ඕයි..

    ආහා ආහා....
    මේ උත්තමාවියො ගැවසෙන තැන් වල පරුස වචන දොඩල ඒ උත්තමාවියගෙ උදහසට ලක් වෙන්න එපා
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මෙතන කවුරුත් කුණුහරුප කතා කියන්නේ නැතුව .. සාමදානව වැඩේ කරගෙන යන්න ... නැත්නම් දන්නවනේ //.... :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ohoma aya form kala path finder koluwata mage upaharaya :cool:
    :(:(:(

    ආහා ආහා....
    මේ උත්තමාවියො ගැවසෙන තැන් වල පරුස වචන දොඩල ඒ උත්තමාවියගෙ උදහසට ලක් වෙන්න එපා
    ඒ නංගිට හුරුයි බං.. අපි එක්කමනේ ඒ කාලෙ හිටියෙ..:)
    වේස ගයියා තමා අනං මනං කියල ඒකි තරහ කලේ..:frown:

    මෙතන කවුරුත් කුණුහරුප කතා කියන්නේ නැතුව .. සාමදානව වැඩේ කරගෙන යන්න ... නැත්නම් දන්නවනේ //.... :frown:
    ගහප් කැරියා පුක පැලෙන්න දෙකක්..:frown:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    :(:(:(


    ඒ නංගිට හුරුයි බං.. අපි එක්කමනේ ඒ කාලෙ හිටියෙ..:)
    වේස ගයියා තමා අනං මනං කියල ඒකි තරහ කලේ..:frown:
    ]

    ඇත්ත කියහන්.. උඹයි ඔටුගයියයි ත්‍රීසම් සෙල්ලමක්වත් දැම්මද? ඇයි දැන් උඹත් එක්ක විරසක වෙලා?