oya hamu kenek yako
ඇයි? හාමු මහත්තයලගෙ පැලුවොත් පැලෙන්නෙ නැද්ද?
oya hamu kenek yako
අඩු කුලේ හාමු ©
ටහිකෙන නමක් ඒක..
අඩුකුලේ වුනත් හාමු..හාමු වුනත් අඩුකුලේ..
කෝ අර හාමු??


ඇයි? හාමු මහත්තයලගෙ පැලුවොත් පැලෙන්නෙ නැද්ද?
pora nam kiyanne ehema pelenne paddoge vitharay kiyala
ඇත්ත කියහන්.. උඹයි ඔටුගයියයි ත්‍රීසම් සෙල්ලමක්වත් දැම්මද? ඇයි දැන් උඹත් එක්ක විරසක වෙලා?

මේකා මහ මොන රොඩී සක්කිලියෙක්ද මන්ද![]()


oya hamu kenek yako

මචං Pathfinder.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.......
......... දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. Pathfinder බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. Pathfinder හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.
දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
මේවානේ සංදේශ කියන්නේ.... 
හම්මට හිනා කාල මැරෙනව යකෝව්...මේවානේ සංදේශ කියන්නේ....

සනාගේ හුක් ෂොට් එක ඔලුවට වැදිලා....
Titi... ඔයාගෙ මුහුණ ලස්සන වූවාට කටහඩේ නම් මෙලෝ ලස්සනක් නැත. ඇය ඉපදී සිටින්නේ බනින්නටම වාගේය. මම හනික ඇය වෙතට එකතු කළ කොළ මිටිය දුන්නෙමි. ඇය එය මගෙන් ගත්තා නොව, උදුරා ගත්තාය. කිසිවක් සිතාගත නොහැකිව මා ලතැවී සිටියදී ඇය මැණික්දිවෙල මහතාගේ කාමරය වෙතට යන හැටි මම බලා සිටියෙමි. ඇය මා පිළිබදව කුමක් හෝ වැරදි දෙයක් මැණික්දිවෙල මහතාට කියන්නට යනවාදැයි බියකින් මගේ හදවත දෙදරා ගියේය. එහෙත් මම ඇයට කිසිදු වැරැද්දක් නොකළෙමි. අප දෙදෙනා හැප්පෙන්නට ඇත්තේ අනිවා ඇයත් අහක බලාගෙන පැමිණි නිසා විය යුතුය. ඒ අනුව සිදුවූ වැරැද්දට අප දෙදෙනාම වැරදිකරුවන්ය. එසේ නම් ඇය මා හට බැනගෙන බැනගෙන ගියේ ඇයි..? හරි නම් මටත් තිබුණේ ඇයට ඇට්ටි හැලෙනතුරු බැනගෙන බැනගෙන යන්නටය. එවිටවත් ඇයගේ ඔය මහන්තත්ව ගති නැතිවන්නට පුළුවන. අනික මා ඇගේ හැපුනා කියා ඇයට ඔතරම් ඩෝං යන්න තරම් දෙයක් සිදුවූයේ නැත. හිත හොදටෝම සන්සුන් වෙද්දී මං මැණික්දිවෙල මහතා කියූ කාමරය වෙතට ආවෙමි. මෙ ්හරියේ නම් බතික් තිර වලින් බිත්ති ඒ තරමට සරසා නැත. එයින් පෙනෙන්නේ ආයතනයේ දෙවැනියා බතික් සැරසිලිවලට එතරම් ප්‍රියතාවයක් නැති බවද..?