Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D

    ඇත්ත කියහන්.. උඹයි ඔටුගයියයි ත්‍රීසම් සෙල්ලමක්වත් දැම්මද? ඇයි දැන් උඹත් එක්ක විරසක වෙලා?
    කවුද බං දන්නෙ.. රිප්ලයි කරන්නෑ මැසේජ් වලට..:(

    මේකා මහ මොන රොඩී සක්කිලියෙක්ද මන්ද :frown:
    :(:(

    oya hamu kenek yako
    කවුද බං දන්නෙ.. මූ ඒ ජාතියෙ එකෙක් කියලා.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pathfinder_A2Z's Avatar

    මචං Pathfinder.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    Pathfinder මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. අනුන්ගේ රෙද්දවල් අපට වැඩක් නැත. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික Pathfinder උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. Pathfinder බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. Pathfinder හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මචං Pathfinder.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.......


    ......... දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. Pathfinder බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. Pathfinder හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.

    හම්මට හිනා කාල මැරෙනව යකෝව්...:lol: මේවානේ සංදේශ කියන්නේ.... :sorry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හම්මට හිනා කාල මැරෙනව යකෝව්...:lol: මේවානේ සංදේශ කියන්නේ.... :sorry:

    පූසා ලේනෙක් පස්සෙ පන්නනකොටට ගල් ගහලා එළවන අපිම තමා බං පූසා මීයෙක් පස්සෙ පන්නනකොට උඩ පැන පැන අත්පොඩි ගහන්නෙ.. :angry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සනාගේ හුක් ෂොට් එක ඔලුවට වැදිලා.... :no:
    මම කලිනුත් මේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්‍රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්‍රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්‍රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්‍රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැලූ බැලූ අත විවිධ මාදිලියේ මිනිසුන්ය, නනාප්‍රකාර යාන වාහනය, පුදුමාකාර සද්ද බද්දය. 'ආපහු ගෙදර ගියා නම් හරිය' කියා සිතට සිතී තිබුනේ මෙයට බොහෝ වේලාවකට කලින්ය. මොනවා වුණත් 'ජයවර්ධන අංකල්' කියූ පරිද්දට, 'දිනූකා එන්ටර්ප්‍රයිසස්' තිබිය යුතතේ මේ ළගමය. එසේ හෙයින් ගෙදර ගිහිනුත් බැරිය. මම හොදින් වටපිට බැලුවෙමි. මේ කට්ට අව්වේ තවත් ඇවිද්දොත් මට කලන්තයක් හෝ අල්ලනු ඇත. වතුර ටිකක් හෝ කූල් බීම එකක්වත් බොන්නට තැනක් නැත බැලූ බැලූ අත ඇත්තේ හාඩ්වෙයාර් හා තොග වෙළදාම් කරන කඩවල්ය. වැරදිලාවත් කලන්තයක් අල්ලා මා මේ පාරේ ඇද වැටුණොත් අඩුම ගණනේ වාහන හය හතක්වත් මාව යටකරගෙන යනු ඇත. ඒ තරම් කඩිකුලප්පුවක් මේ වාහනවලටද, ඒවා එළවන අයටද ඇත.

    තවත් දුර යන්න එපා යැයි සිත කියද්දී මම පාර අයිනේ නැවතුණෙමි. මා පසු කරගෙන යන කිසිවෙකුත් මා දිහා විහිලුවකටවත් බලන්නේ නැත. තවත් බලා හිදීමෙන් මට අත්වන සෙතක් නැත. මගේ ඉදිරියට එමින් සිටි තලත්තෑනි මිනිසෙකුගෙන් අතේ තිබූ ලිපිනය පෙන්නා තැන කොතැනදැයි විමසුවෙමි. දාඩියට පෙගී තිබුණු කොළ කෑල්ල දෙස ඔහු බැලුවේ මුහුණ හකුළුවාගෙනය.​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Titi... ඔයාගෙ මුහුණ ලස්සන වූවාට කටහඩේ නම් මෙලෝ ලස්සනක් නැත. ඇය ඉපදී සිටින්නේ බනින්නටම වාගේය. මම හනික ඇය වෙතට එකතු කළ කොළ මිටිය දුන්නෙමි. ඇය එය මගෙන් ගත්තා නොව, උදුරා ගත්තාය. කිසිවක් සිතාගත නොහැකිව මා ලතැවී සිටියදී ඇය මැණික්දිවෙල මහතාගේ කාමරය වෙතට යන හැටි මම බලා සිටියෙමි. ඇය මා පිළිබදව කුමක් හෝ වැරදි දෙයක් මැණික්දිවෙල මහතාට කියන්නට යනවාදැයි බියකින් මගේ හදවත දෙදරා ගියේය. එහෙත් මම ඇයට කිසිදු වැරැද්දක් නොකළෙමි. අප දෙදෙනා හැප්පෙන්නට ඇත්තේ අනිවා ඇයත් අහක බලාගෙන පැමිණි නිසා විය යුතුය. ඒ අනුව සිදුවූ වැරැද්දට අප දෙදෙනාම වැරදිකරුවන්ය. එසේ නම් ඇය මා හට බැනගෙන බැනගෙන ගියේ ඇයි..? හරි නම් මටත් තිබුණේ ඇයට ඇට්ටි හැලෙනතුරු බැනගෙන බැනගෙන යන්නටය. එවිටවත් ඇයගේ ඔය මහන්තත්ව ගති නැතිවන්නට පුළුවන. අනික මා ඇගේ හැපුනා කියා ඇයට ඔතරම් ඩෝං යන්න තරම් දෙයක් සිදුවූයේ නැත. හිත හොදටෝම සන්සුන් වෙද්දී මං මැණික්දිවෙල මහතා කියූ කාමරය වෙතට ආවෙමි. මෙ ්හරියේ නම් බතික් තිර වලින් බිත්ති ඒ තරමට සරසා නැත. එයින් පෙනෙන්නේ ආයතනයේ දෙවැනියා බතික් සැරසිලිවලට එතරම් ප්‍රියතාවයක් නැති බවද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Titi... ඔයාගෙ මුහුණ ලස්සන වූවාට කටහඩේ නම් මෙලෝ ලස්සනක් නැත. ඇය ඉපදී සිටින්නේ බනින්නටම වාගේය. මම හනික ඇය වෙතට එකතු කළ කොළ මිටිය දුන්නෙමි. ඇය එය මගෙන් ගත්තා නොව, උදුරා ගත්තාය. කිසිවක් සිතාගත නොහැකිව මා ලතැවී සිටියදී ඇය මැණික්දිවෙල මහතාගේ කාමරය වෙතට යන හැටි මම බලා සිටියෙමි. ඇය මා පිළිබදව කුමක් හෝ වැරදි දෙයක් මැණික්දිවෙල මහතාට කියන්නට යනවාදැයි බියකින් මගේ හදවත දෙදරා ගියේය. එහෙත් මම ඇයට කිසිදු වැරැද්දක් නොකළෙමි. අප දෙදෙනා හැප්පෙන්නට ඇත්තේ අනිවා ඇයත් අහක බලාගෙන පැමිණි නිසා විය යුතුය. ඒ අනුව සිදුවූ වැරැද්දට අප දෙදෙනාම වැරදිකරුවන්ය. එසේ නම් ඇය මා හට බැනගෙන බැනගෙන ගියේ ඇයි..? හරි නම් මටත් තිබුණේ ඇයට ඇට්ටි හැලෙනතුරු බැනගෙන බැනගෙන යන්නටය. එවිටවත් ඇයගේ ඔය මහන්තත්ව ගති නැතිවන්නට පුළුවන. අනික මා ඇගේ හැපුනා කියා ඇයට ඔතරම් ඩෝං යන්න තරම් දෙයක් සිදුවූයේ නැත. හිත හොදටෝම සන්සුන් වෙද්දී මං මැණික්දිවෙල මහතා කියූ කාමරය වෙතට ආවෙමි. මෙ ්හරියේ නම් බතික් තිර වලින් බිත්ති ඒ තරමට සරසා නැත. එයින් පෙනෙන්නේ ආයතනයේ දෙවැනියා බතික් සැරසිලිවලට එතරම් ප්‍රියතාවයක් නැති බවද..?
    මම යටහත් පහත්ව හිස වැනුවෙමි. මැණික්දිවෙල මහතා කියන පරිද්දට මේ ආයතනයේ සියල්ලෝම හොදය. එතකොට මා හට නිකරුණේ සැර දැමූ තරුණියත් හොද කෙනෙක්දැයි මම මගෙන්ම ඇසුවෙමි. නැත.. ඇය කිසිසේත්ම හොද කෙනෙකු වන්නට බැරිය. නැතිනම් මා වැනි අහිංසකයෙකුට නිකරුණේ සැර දමන්නේ නැත. ඇය මේ ආයතනයේ සාමාන්‍ය නිලධාරිනියක වන්නට ඇත. සමහරවිට පිළිගැනීමේ නිලධාරිනිය විය හැක. අප වැනි සොක්කන්ට ඔහොම පුස්පාට් දමන්නේ ලොකු අය නොවේය. අපේ මට්ටමේම අයය. නවීන විලාසිතා වලින් සැරසුණු පලියට මුලු ලෝකයම තමා අතේයැයි ඇය සිතනවා විය යුතුය. ඇය කෙරෙහි මට දැනුනේ දැඩි නොපහන් බවකි.
     
    උඹලා මේ මැනික්දිවෙල කවුද කියලා නොදන්න නිසා තමයි කෑ ගහන්නේ ඔහොම. දානවා එක එකාව උස්සල කඩුවෙල පාලමෙන්, හරිය..

    මීට දෑස් වසා ගෙන මෙය දෙස බලාසිටි මැණික්දිවෙල මහතා