macho mewa thama real review poth kiyawanna asa hithena. dhan mata okath kiyawanna hithenawaවිලම්බීත හාමු කියවල තියෙනවද , පට්ට පොත.
හිනා වෙන්න මරු.
එක ඩයල් එකක් නයිට් වරුන්ගෙ වීර ක්රියා ගැන පොත් කියවල නයිට් කෙනෙක් වෙන්න හදන සීන් එකක් තියෙන්නෙ. නියමයි.








