✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විලම්බීත හාමු කියවල තියෙනවද , පට්ට පොත.
    හිනා වෙන්න මරු.
    එක ඩයල් එකක් නයිට් වරුන්ගෙ වීර ක්‍රියා ගැන පොත් කියවල නයිට් කෙනෙක් වෙන්න හදන සීන් එකක් තියෙන්නෙ. නියමයි.
    :lol::lol:
    macho mewa thama real review poth kiyawanna asa hithena. dhan mata okath kiyawanna hithenawa:yes:
     
    මැන්චෝසන් චාරිකා කියන පොත කියවහන්....පට්ට ආතල් එකක් ගන්න පුලුවන්....මම අවුරුදු 5දි 6දි කියවපු පොතක් ඒ උනාට මට ඒකෙ තිබුන පින්තූර කතා අදටත් මතකයි....මේක ඩවුන් කරල ආය කියෙව්ව....සෙව් කරගත්ත තව ටික කාලෙකින් මගෙ දුවට කියවන්න දෙන්න....පට්ට කතා ටික බන්.....බොරු ඇවිද්දවනව ඌ....අම්මගෙ බොරු කීමක්..කියවලම ආතල් එක ගනින් ඉල ඇදෙන්න හිනා උනහැකි
    සිරාම පොතක් මාත් මේකෙ දාල තිවුන එක අරං ටික ටික නිකං ඉන්න වෙලාවට කියවනවා,. ඕක මං කියෙව්වේ ඉස්කෝලෙ දි 4දි..පිස්සු හැදිලා හිටියේ
    ආයෙ කියෙව්වා ඕ ලෙවල් කරද්දී

    Translated da ? Umba 5 6 di english poth kiyewa kiyanne english literature poth sagenna kiyawala athi neda? Mata nam oya shkspr ge pothaka pituwak kiyawanakota nidimatha enawa.. :(
    සිංහල 1 තිබේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාම පොතක් මාත් මේකෙ දාල තිවුන එක අරං ටික ටික නිකං ඉන්න වෙලාවට කියවනවා,. ඕක මං කියෙව්වේ ඉස්කෝලෙ දි 4දි..පිස්සු හැදිලා හිටියේ
    ආයෙ කියෙව්වා ඕ ලෙවල් කරද්දී

    :cool::cool::cool:

    සිංහල 1 තිබේ..
    :cool::)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 7 ~

    හීන් සැරය - කුමාරතුංග මුනිදාස

    OL1jTS2.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 125, size 17MB

    Download

    ~ කටුසු පොත් අංක 1 - 6 ~

    9mTf4f0.jpg
    OWJHu2f.jpg
    jISePMJ.jpg
    bTx0m7x.jpg
    ITXdlwK.jpg
    S5Yx812.jpg

    Download ......................... Download...........................Download............................Download............................Download.............................Download
     
    Last edited:
    ~ කටුසු පොත් අංක 7 ~

    හීන් සැරය - කුමාරතුංග මුනිදාස

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 125, size 17MB

    Download
    .........................

    අලියගෙ නායෙ ගියේ කවුද හැබෑටම
     
    ශර්ලොක් හෝම්ස්

    ලංකාවේ පාඨකයෝ එතරම් අහලා අඩු සංකල්පයක් තමයි Re-gendered Novels කියන්නේ. ඒකෙදි වෙන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය නවකතාවක චරිතලිංගික සංක්‍රාන්තියකට ලක් කිරීම. මේ පොත අපට සුරු පුරුදු ශර්ලොක් හෝම්ස්ගෙ පොතක්; ඒත් වාසනාවකට හෝ අවාසනාවකට මෙහි ශර්ලොක් හෝම්ස් ගැහැණියෙක්:eek:

    කියවලම බලන්න, අළුත් අත්දැකීමක් වේවී.

    බාගන්න

    51OohbnHMnL.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලංකාවේ පාඨකයෝ එතරම් අහලා අඩු සංකල්පයක් තමයි Re-gendered Novels කියන්නේ. ඒකෙදි වෙන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය නවකතාවක චරිතලිංගික සංක්‍රාන්තියකට ලක් කිරීම. මේ පොත අපට සුරු පුරුදු ශර්ලොක් හෝම්ස්ගෙ පොතක්; ඒත් වාසනාවකට හෝ අවාසනාවකට මෙහි ශර්ලොක් හෝම්ස් ගැහැණියෙක්:eek:

    කියවලම බලන්න, අළුත් අත්දැකීමක් වේවී.

    බාගන්න

    51OohbnHMnL.jpg
    :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලංකාවේ පාඨකයෝ එතරම් අහලා අඩු සංකල්පයක් තමයි Re-gendered Novels කියන්නේ. ඒකෙදි වෙන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය නවකතාවක චරිතලිංගික සංක්‍රාන්තියකට ලක් කිරීම. මේ පොත අපට සුරු පුරුදු ශර්ලොක් හෝම්ස්ගෙ පොතක්; ඒත් වාසනාවකට හෝ අවාසනාවකට මෙහි ශර්ලොක් හෝම්ස් ගැහැණියෙක්:eek:

    කියවලම බලන්න, අළුත් අත්දැකීමක් වේවී.

    බාගන්න

    51OohbnHMnL.jpg

    එතකොට වොට්සන්.......:oo::oo::oo: