දැන් නම් වැස්ස නැවතිලා තියෙන්නේ. ඒත් කැලණි ගගේ වතුර නම් තාම අඩුවෙලා නෑ වගේ.
මාතරට තවම වහිනවද.මාතර අපේ පැත්තෙනම් වතුර මට්ටම එන්න එන්නනම වැඩි වෙනවා බන්.
Farhaan Nizamdeen @greatgalle මාතර බණ්ඩත්තර වෙල්ල කඩාගෙන යෑමේ අවධානමක් ඇති බැවින් හිත්තැටිය හා ඒ අවට මහජනතාවට අවදානයෙන් සිටින්න - මාතර පොලිසිය
