Rain & Flood Situation 2017 (Updating...)

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    85plMe1.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් වැස්ස නැවතිලා ති‍යෙන්නේ. ඒත් කැලණි ගගේ වතුර නම් තාම අඩුවෙලා නෑ වගේ.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    දැන් නම් වැස්ස නැවතිලා ති‍යෙන්නේ. ඒත් කැලණි ගගේ වතුර නම් තාම අඩුවෙලා නෑ වගේ.

    මාතර අපේ පැත්තෙනම් වතුර මට්ටම එන්න එන්නනම වැඩි වෙනවා බන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    කොහිලවත්තෙ කනත්ත ලගින් වතුර දානවා.කැලනිමුල්ල රා කඩෙ ලගින් වතුර ඇතුලට දානවා.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Ambathale @ Friday 1900--> kalani gagee water level eka paare mattamata wada 5ft wagee pahalin.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Farhaan Nizamdeen‏ @greatgalle




    මාතර බණ්ඩත්තර වෙල්ල කඩාගෙන යෑමේ අවධානමක් ඇති බැවින් හිත්තැටිය හා ඒ අවට මහජනතාවට අවදානයෙන් සිටින්න - මාතර පොලිසිය