Ape Kollekge Wadak!

unknown music

Member
May 26, 2017
6
1
0
මේක අපේ පළවෙනි music cover එක. පළවෙනි එක විදිහට ගොඩක් සාර්ථකයි කියල හිතෙනවා.ඔයගොල්ලොත් බලන්න. බලලා හොදයි කියල හිතෙනවනම් share කරලා support එකක් දෙන්න. ඔය කට්ටියගේ අදහස් ඊළග cover එකට ලොකු හයියක් වගේම ඊළග එක මීට වඩා සාර්ථක කර ගන්න ලොකු උදව්වක් වෙයි කියල හිතෙනවා. පුලුවන්නම් subscribe කරන්න.

මීළඟ එකට අදහස් දෙන්න. ගොඩක් අගය කරනවා:yes::yes::love: