Mulin 8 nam danne nea 41 43 ehema nam dammaමාලිංග මුලින් ඕවර් 8 වගේ දාලා බලන කතාවක් කලින් කියලා තිබුනාඒක නිසාද දන්නේ නෑ බෝල් කරන්නේ නැත්තේ
Mulin 8 nam danne nea 41 43 ehema nam dammaමාලිංග මුලින් ඕවර් 8 වගේ දාලා බලන කතාවක් කලින් කියලා තිබුනාඒක නිසාද දන්නේ නෑ බෝල් කරන්නේ නැත්තේ
Mathews ne
Surprisene
Mulin 8 nam danne nea 41 43 ehema nam damma![]()

ඇයි බන් ප්රැක්ටිස් එකක්වත් දිනුවා කියන්න හිතුවා...
ඒත් මාව සප්රයිස් උනා
They won

Ayi ban ehema? apita podi hari chance ekak tyenne warm up match saha pakkonge match eka witaraneනැහැ බං මැච් එකේම ඕවර 8 දාලා බලනවා කියුවා

ඇයි බන් ප්රැක්ටිස් එකක්වත් දිනුවා කියන්න හිතුවා...
ඒත් මාව සප්රයිස් උනා
They won

Ayi ban ehema? apita podi hari chance ekak tyenne warm up match saha pakkonge match eka witarane![]()
ඌ ඉන්ජර් වෙලා ඉදලා ගොඩක් කාලෙකින් ඕවර 50 සෙල්ලම් කරලා නැති නිසා වැඩිය මහන්සි වෙන්නේ නැතිව රිදම් එකට එන්න ඕවර 7-8 වගේ දාලා ප්රධාන තරඟ වලට ෆිට්නස් තියාගන්න සෙල්ලම් කරන කතාවක් කියලා තිබුනා ඒක අවුලක් නෑ බං
ha.meka warm up match ekak ban.peradunata awulak ne

Sangage last match ekada koheda neda bngCounty Championship Division One, Essex v Surrey
Surrey 334/7 (96.0 ov) - Sangakkara 177*