එලකිරියෙ රත්නපුර කොල්ලො ඉන්නවනං රත්නපුර මොරගහයට හරියෙ දුර ගමන් බස් 20 විතර නවත්තලා තියනවලු යන්න තැනක් නැතුව හිරවෙලා ඒ බස්වල හිරවෙලා ඉන්න මිනිස්සුත් කන්න දෙයක් ගන්න නැතුව බඩගින්නෙලු ඉන්නෙ උබලා ඒ අවට ඉන්නවනං තියන විදිහට ඒ මිනිස්සුන්ට කන්න මොනවාහරි ගිහිං දීපල්ලා
එලකිරියේ මිණිපුර අයියටත් ලොකුවට ඉෆෙක්ට් වෙලා ඇති. මට කෝල් කරගන්න විදියක් නැතිව ඉන්නේ.




අලුත් අප්ඩේට්ස් මුකුත් නැද්ද් පෙරා
koheda machan? ada wasse nam naමාතරටනම් වතුර බලන් ඉදිද්දිම වැඩිවෙනවා.![]()
koheda machan? ada wasse nam na
math mathara thamai ekai ahuwe uba koheda kiyala mataraමාතර. වැස්සේ නම් නැ බන්. හැබැයි වතුර වැඩි වෙනවා බලන් ඉදිද්දී.

math mathara thamai ekai ahuwe uba koheda kiyala matara
man nam pamburana meheta ithin waruta aowth enne muden thama
na ada dawasema wasse na matara town ekata. udaha paththata (deniyaya morawaka akurassa kampurugamuwa) wahinawada dannaubalata wahinwada ?
dannam hulagak enwa wahinna wage
hena hulagak nam awa thamai tikakata kalin. wasse na habai.ubalata wahinwada ?
dannam hulagak enwa wahinna wage