Rain & Flood Situation 2017 (Updating...)

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    18671117_1361952187230868_1688521373626734901_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියෙ රත්නපුර කොල්ලො ඉන්නවනං රත්නපුර මොරගහයට හරියෙ දුර ගමන් බස් 20 විතර නවත්තලා තියනවලු යන්න තැනක් නැතුව හිරවෙලා ඒ බස්වල හිරවෙලා ඉන්න මිනිස්සුත් කන්න දෙයක් ගන්න නැතුව බඩගින්නෙලු ඉන්නෙ උබලා ඒ අවට ඉන්නවනං තියන විදිහට ඒ මිනිස්සුන්ට කන්න මොනවාහරි ගිහිං දීපල්ලා

    එලකිරියේ මිණිපුර අයියටත් ලොකුවට ඉෆෙක්ට් වෙලා ඇති. මට කෝල් කරගන්න විදියක් නැතිව ඉන්නේ.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එලකිරියේ මිණිපුර අයියටත් ලොකුවට ඉෆෙක්ට් වෙලා ඇති. මට කෝල් කරගන්න විදියක් නැතිව ඉන්නේ.

    :sorry::sorry::sorry::sorry:

    අලුත් අප්ඩේට්ස් මුකුත් නැද්ද් පෙරා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry::sorry::sorry::sorry:

    අලුත් අප්ඩේට්ස් මුකුත් නැද්ද් පෙරා

    සේදවත්තේ තත්වය නම්, තවම ගඟ උතුරන්න පටන් අරගෙන නැත. අරෙහෙන් ඉතුරුවාය මෙහෙන් දැම්මාය කියන කතා බොරු. කැළණි ගඟ උතුරන්න ඔන්න මෙන්න ඒත් තමව උතුරා නැත. ඔය මට්ටම හවස ඉඳන් එකම ගාන.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිව්වේ සේදවත්ත ගැන ඈ. කඩුවෙල යටවෙලා ගඟෙන් වතුර දාලා.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාතර. වැස්සේ නම් නැ බන්. හැබැයි වතුර වැඩි වෙනවා බලන් ඉදිද්දී.
    math mathara thamai ekai ahuwe uba koheda kiyala matara
    man nam pamburana meheta ithin waruta aowth enne muden thama
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,571
    113
    Land of Lions
    Flood watch... 2017-05-27 / 02:50am

    කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!

    කැළණිය ප්‍රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
    කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..