✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Translated da ? Umba 5 6 di english poth kiyewa kiyanne english literature poth sagenna kiyawala athi neda? Mata nam oya shkspr ge pothaka pituwak kiyawanakota nidimatha enawa.. :(

    නෑ බොල සින්හල පොතක්...මේ බුක් ලිස්ට් එකේ තියනව ඩවුන් කරල බලපන්....පට්ට...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පළමු පිටුවේ ලින්ක් එකක් තියෙනවා ප්‍රියතම පොත ගැන විස්තර දාන්න. අප්ඩේට් කරන්න. ඒවාගේ රෙස්පොන්සස් ටික ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දීලා තියෙන අනිත් ලින්ක් එකෙන්.

    මේක උදව් වේවි ඔයාලා නොකියවපු වෙන හොඳ පොත් හොයාගන්න

    thanks macho....mama dakka list eke thibba conan book eka....eth mama second link ekata giye na....check karala balannam...thanks anyway
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    සිරාම පොතක් මාත් මේකෙ දාල තිවුන එක අරං ටික ටික නිකං ඉන්න වෙලාවට කියවනවා,. ඕක මං කියෙව්වේ ඉස්කෝලෙ දි 4දි..පිස්සු හැදිලා හිටියේ
    ආයෙ කියෙව්වා ඕ ලෙවල් කරද්දී

    අඩෝ ඔව් බන් පට්ට....මත් පොඩි කාලෙ කියවල තිබ්බ...පස්සෙ ඔය ඔක්කොම පොත් මගෙ අක්කගෙ දුවට හොයල දෙන්න මම ලන්කාව පුරා ඇවිද්ද හොයාගන්න බැඉ උනා ගොඩක්..දැන් මේකෙන් හොයාගත්තෙ ගොඩක් පොත් ගත්තා ඉස්සර කියවපු....අක්කගෙ දුවටයි මගෙ පොඩි එකාට තව ටිකක් ලොකු උනාම කියවන්නයි සේව් කරගත්තා....මේ ත්‍රෙඩ් එක නම් පට්ට...පොත් දාපු ඔක්කොටම පට්ටම තෑන්ක්ස්...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පළමු පිටුවේ ලින්ක් එකක් තියෙනවා ප්‍රියතම පොත ගැන විස්තර දාන්න. අප්ඩේට් කරන්න. ඒවාගේ රෙස්පොන්සස් ටික ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දීලා තියෙන අනිත් ලින්ක් එකෙන්.

    මේක උදව් වේවි ඔයාලා නොකියවපු වෙන හොඳ පොත් හොයාගන්න

    මචන් දෙවනි ලින්ක් එකේ තියෙන්නෙ පොත් ලිස්ට් එකක් විතරයි නේද? ඒකෙ මුලින්ම තියෙන්නෙ කෝනාන් පොත ගැන විස්තර...එතනින් මුකුත් ඩවුන් කරන්න බෑ නේද? උඹට පුලුවන්ද උදව්වක් විදිහට කොහෙ හරි පොත ඩවුන්ලෝඩ් කරන්න තියනවද බලන්න? මට හොයාගන්න බැරි උනා....
     
    රණ මග ඔස්සේ නන්දිකඩාල් කියැවීමට පටන් ගත්තෙමි.

    මේකෙ විමල් වීරවංශගේ පෙරවදනේ තේරුම මොකද්ද කියලා දන්න කෙනෙක් තේරුණ කෙනෙක් කියනවද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රණ මග ඔස්සේ නන්දිකඩාල් කියැවීමට පටන් ගත්තෙමි.

    මේකෙ විමල් වීරවංශගේ පෙරවදනේ තේරුම මොකද්ද කියලා දන්න කෙනෙක් තේරුණ කෙනෙක් කියනවද?

    කවුරු හරි එකෙක් විමල්ට අරින්න ගත්ත පොඩි උත්සාහයක් වගේ.

    කියවල බලපන්. සිරා පොත. කියවල ඉවර වෙලා පොත ගැන කතා කරමු. උඹට කියවගන යනකොට හිතෙයි කොටි හෙනරාජ තයිලේ අරන් ඉඳල තියෙන්නෙ කියල.
    එක නෙමේ පුලුවන්නම් කියවන ගමන් පේජ් නම්බර් එකත් එක්ක නෝට්ස් ගනින් ප්‍රශ්න සහගත තැන් කතා කරන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රණ මග ඔස්සේ නන්දිකඩාල් කියැවීමට පටන් ගත්තෙමි.

    මේකෙ විමල් වීරවංශගේ පෙරවදනේ තේරුම මොකද්ද කියලා දන්න කෙනෙක් තේරුණ කෙනෙක් කියනවද?
    eka madak neda. :lol:... wimal ge mathawada walata anuwama liyala tyenawa:dull:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුස්තකාලෙට මගේ ගානෙ පොතක්! මම ලියපු නැති ටික විතරයි.

    තියුණු අසිපතක සෙවන යට

    vuBhf68.jpg

    Download
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුස්තකාලෙට මගේ ගානෙ පොතක්! මම ලියපු නැති ටික විතරයි.

    තියුණු අසිපතක සෙවන යට

    Download

    එල ;) +8

    සෑහෙන වටින පොතක් කියවන්න ඕනේ බාගෙන. හයි ස්පීඩ් ඉන්ටනෙට් තියෙන කෙනෙක් පුළුවන් නං ගුගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න මෙගා එක ටිකක් ස්ලෝ වගේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එල ;) +8

    සෑහෙන වටින පොතක් කියවන්න ඕනේ බාගෙන. හයි ස්පීඩ් ඉන්ටනෙට් තියෙන කෙනෙක් පුළුවන් නං ගුගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න මෙගා එක ටිකක් ස්ලෝ වගේ.

    ගුගල් ඩ්‍රයිව් ලින්ක් එක
     
    • Like
    Reactions: amoeba2576
    කවුරු හරි එකෙක් විමල්ට අරින්න ගත්ත පොඩි උත්සාහයක් වගේ.

    මටත් ඒ වගේ සීන් එකක් හිතුණා. මොකද පොත විකිණෙනවට තරහට ඔන්ලයින් දාන්න බෑනෙ. මං ලංකා සී නුව්ස් එකෙත් ගිහින් බැලුවා විමලේ ඕකට බැනලා නෑ :rofl::baffled:.
    කියවල බලපන්. සිරා පොත. කියවල ඉවර වෙලා පොත ගැන කතා කරමු. උඹට කියවගන යනකොට හිතෙයි කොටි හෙනරාජ තයිලේ අරන් ඉඳල තියෙන්නෙ කියල.
    එක නෙමේ පුලුවන්නම් කියවන ගමන් පේජ් නම්බර් එකත් එක්ක නෝට්ස් ගනින් ප්‍රශ්න සහගත තැන් කතා කරන්න.

    මං පොඩ්ඩක් බිසී හින්ද එක හුස්මට කියවන්නෑ,, ටික ටික කියවන්නේ, අපැහදිලි තැන් තිවුනොත් දාන්නම්.
    "තියුණු අසිපතක සෙවණ යට" ගත්තා මචං තෑන්ක්ස්

    eka madak neda. :lol:... wimal ge mathawada walata anuwama liyala tyenawa:dull:

    මඩක් වගේ තමයි :baffled: ලස්සනට කරලා තියනවා ඒ වුනත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුස්තකාලෙට මගේ ගානෙ පොතක්! මම ලියපු නැති ටික විතරයි.

    තියුණු අසිපතක සෙවන යට

    vuBhf68.jpg

    Download

    මේකත් යුද්දේ ගැන ලියවුන එකක්ද මචන්?

    තැන්ක්ස් පොතට. රෙප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල මචන් ස්තුතියි :) ඩ්‍රයිව් එකට දැම්මම පුස්තකාලෙට කෙලින්ම දාගන්න පුළුවන් නෙ.

    උඹ කියෙව්වද බන් පොත මොකෝ හිතන්නෙ පොත ගැන. මෙයා යුද්ද කරපු එක ගැන දුක්වෙනවා සිංහල අය මෙච්චර හොඳයි කියල දැනන් හිටියේ නෑ වගේ කතා කිව්වා කියල අහල තියෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පුස්තකාලේ ඩ්‍රයිව් එකේ අයිතිකාරයා කවුද, පොත් වල title rename කරලා ෆෝල්ඩර් ටිකක් හදල පිළිවෙලට හැදුවොත් හොඳයි.

    සමහර නම් සිංහල සමහර ඒවා english ctr+f ගහලවත් හොයාගන්න අමාරුයි.
     
    මේ පුස්තකාලේ ඩ්‍රයිව් එකේ අයිතිකාරයා කවුද, පොත් වල title rename කරලා ෆෝල්ඩර් ටිකක් හදල පිළිවෙලට හැදුවොත් හොඳයි.

    සමහර නම් සිංහල සමහර ඒවා english ctr+f ගහලවත් හොයාගන්න අමාරුයි.
    උපුල උපුල