kochchara speed kiyawanawadaDan wadak na...man eka kiyuwwa...

Translated da ? Umba 5 6 di english poth kiyewa kiyanne english literature poth sagenna kiyawala athi neda? Mata nam oya shkspr ge pothaka pituwak kiyawanakota nidimatha enawa..![]()
පළමු පිටුවේ ලින්ක් එකක් තියෙනවා ප්රියතම පොත ගැන විස්තර දාන්න. අප්ඩේට් කරන්න. ඒවාගේ රෙස්පොන්සස් ටික ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දීලා තියෙන අනිත් ලින්ක් එකෙන්.
මේක උදව් වේවි ඔයාලා නොකියවපු වෙන හොඳ පොත් හොයාගන්න
සිරාම පොතක් මාත් මේකෙ දාල තිවුන එක අරං ටික ටික නිකං ඉන්න වෙලාවට කියවනවා,. ඕක මං කියෙව්වේ ඉස්කෝලෙ දි 4දි..පිස්සු හැදිලා හිටියේ
ආයෙ කියෙව්වා ඕ ලෙවල් කරද්දී
අඩෝ ඔව් බන් පට්ට....මත් පොඩි කාලෙ කියවල තිබ්බ...පස්සෙ ඔය ඔක්කොම පොත් මගෙ අක්කගෙ දුවට හොයල දෙන්න මම ලන්කාව පුරා ඇවිද්ද හොයාගන්න බැඉ උනා ගොඩක්..දැන් මේකෙන් හොයාගත්තෙ ගොඩක් පොත් ගත්තා ඉස්සර කියවපු....අක්කගෙ දුවටයි මගෙ පොඩි එකාට තව ටිකක් ලොකු උනාම කියවන්නයි සේව් කරගත්තා....මේ ත්රෙඩ් එක නම් පට්ට...පොත් දාපු ඔක්කොටම පට්ටම තෑන්ක්ස්...
පළමු පිටුවේ ලින්ක් එකක් තියෙනවා ප්රියතම පොත ගැන විස්තර දාන්න. අප්ඩේට් කරන්න. ඒවාගේ රෙස්පොන්සස් ටික ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දීලා තියෙන අනිත් ලින්ක් එකෙන්.
මේක උදව් වේවි ඔයාලා නොකියවපු වෙන හොඳ පොත් හොයාගන්න
kochchara speed kiyawanawada![]()
රණ මග ඔස්සේ නන්දිකඩාල් කියැවීමට පටන් ගත්තෙමි.
මේකෙ විමල් වීරවංශගේ පෙරවදනේ තේරුම මොකද්ද කියලා දන්න කෙනෙක් තේරුණ කෙනෙක් කියනවද?
eka madak neda.රණ මග ඔස්සේ නන්දිකඩාල් කියැවීමට පටන් ගත්තෙමි.
මේකෙ විමල් වීරවංශගේ පෙරවදනේ තේරුම මොකද්ද කියලා දන්න කෙනෙක් තේරුණ කෙනෙක් කියනවද?
... wimal ge mathawada walata anuwama liyala tyenawa
+8එල+8
සෑහෙන වටින පොතක් කියවන්න ඕනේ බාගෙන. හයි ස්පීඩ් ඉන්ටනෙට් තියෙන කෙනෙක් පුළුවන් නං ගුගල් ඩ්රයිව් එකට අප්ලෝඩ් කරන්න මෙගා එක ටිකක් ස්ලෝ වගේ.
කවුරු හරි එකෙක් විමල්ට අරින්න ගත්ත පොඩි උත්සාහයක් වගේ.

.
කියවල බලපන්. සිරා පොත. කියවල ඉවර වෙලා පොත ගැන කතා කරමු. උඹට කියවගන යනකොට හිතෙයි කොටි හෙනරාජ තයිලේ අරන් ඉඳල තියෙන්නෙ කියල.
එක නෙමේ පුලුවන්නම් කියවන ගමන් පේජ් නම්බර් එකත් එක්ක නෝට්ස් ගනින් ප්රශ්න සහගත තැන් කතා කරන්න.
eka madak neda.... wimal ge mathawada walata anuwama liyala tyenawa
![]()
ලස්සනට කරලා තියනවා ඒ වුනත්ගුගල් ඩ්රයිව් ලින්ක් එක
ඩ්රයිව් එකට දැම්මම පුස්තකාලෙට කෙලින්ම දාගන්න පුළුවන් නෙ. උපුල උපුලමේ පුස්තකාලේ ඩ්රයිව් එකේ අයිතිකාරයා කවුද, පොත් වල title rename කරලා ෆෝල්ඩර් ටිකක් හදල පිළිවෙලට හැදුවොත් හොඳයි.
සමහර නම් සිංහල සමහර ඒවා english ctr+f ගහලවත් හොයාගන්න අමාරුයි.