මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...
තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...
කෙල්ල ඉල්ලුවොත් නොදී ඉන්න බෑ නෙ. එහෙම අනුන්ගේ ළමයි හදන්න එයා කැමතිවෙයිද
මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...
තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...
ඒ කෙල්ල තරන් අවාසනාවන්තියක්..පින නෑ ඔයා වගේ හිතන කෙනෙක් ලබන්න
![]()

කෙල්ල ඉල්ලුවොත් නොදී ඉන්න බෑ නෙ. එහෙම අනුන්ගේ ළමයි හදන්න එයා කැමතිවෙයිද

ගොඩක් සල්ලි තියන තැනකින් දැන් බඳින්න යන්නෙ, e සැප හරි ලැබෙයි නේ...![]()

මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...
තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...
..ඔයා වගේ හිතන කෙනෙක් ලබන්න

ළමයි 6 වගේ තමයි හදන්න හිතන් ඉන්නේ .කෙල්ලෝ 3යි. කොල්ලෝ 3යි ..6 දෙනාම ඩොකාලා කරන්න තමයි මගේ Plan එක

100k unath hadanna nam puluwan kawda unwa bala ganne 1k bala ganna ekath apa dukakado lagadi lamai gana karapu sameekshanayakin eli wela thiyenwa thambi petaw 65% innwa kiyala.. e kiyanne next generation thambi loku set ekak eliyata ei.. pluwan tharam lamai hadapalla!

issella bandala palaweni lamaya hadala hitapanko..ita passe me thread eka BUMP kara kiyala apita baninna epa![]()
ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?
magenam 15 k thama aim eka, kella nam 8 vitara athi kiyanawa...![]()