Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගමයා කරලා තියෙන සේවයේ හැටියට ඇත්තටම
    අපි ගමයට සපෝට් කළ යුතුයි නේද?
    මේ සැරේ සම්මානයකුත් ගත්තා
    :yes:
    ගමයා එල කොල්ලෙක්.. :yes:

    සිරා කතාව මචන්
    මටත් මොනවා කිවත් කමක් නැ
    ගෙවල්වල ඉන්න උන් අල්ලාගෙන මොනවද බන්

    මට මේකේ එකෙක් එක්කවත් තරහක් නැ බන් එකෙක් ඇරෙන්න
    එකත ඌ දැන දැනම අපේ අම්මලා තාත්තලට එනම මනං කිව එකෙක්
    දන්නවනේ කවුද කියලා
    උගේ තත්ත්වේ උ ඒකෙන පෙන්නුවේ
    වෙන මට මොන කිව එකෙක් එක්කවත් මට කිසි තරහක් නැ මේකේ
    මට ඔය වලතරයා, අරුණයත් එපාම උනේ ඔය සීන් එකෙන්..
    අම්මා තාත්තා නැති අවජාතකයෙක් උනත් කවදාවත් දෙමාපියන්ට අගෞරව කරන්නෙ නෑ බං..
    මොකද උන්ට උනත් දැනෙනවා දෙමාපියන්ගෙ අගේ..
    මොකටද බං කොහෙවත් ඉන්න අම්ම තාත්තල මේවට ගාවගන්නෙ..
    ඒ ඇරත් තමන් දැනගන්න ඕන අම්මා තාත්තා කියන වචනෙට හරි ගරුත්වයක් දක්වන්න..
    බලපං අරුණයා එහෙම යන තැන ගූනේ..
    කුනුහරුප කිව්වට කමක් නෑ..
    ඒත් අම්ම තාත්තා ගාවගන්න කේස් නම් මට එච්චර අල්ලන්නෑ බං..

    සමහර උන් අම්මා මතක් කර ගමන් අතට අහුවෙන එකෙන් ගහනවා..
    ඒ තරම්ම මල පනිනවා..

    හරි මචන් මෙන් යනවා
    නෑ බන් අතල එකට අවම අරුගේ නංගිටයි අම්මටයි කිව ඒවා දැක්කම මල පන්න
    අපි ගියෝ :)
    :lol::lol::lol:
    මුන්ටත් පිස්සුනේ බං ඉතිං..
    අපිට වැඩක් නෑ බං කවුරු කොහොම මේකේ හිටියත්..
    උන්ගෙ පෞද්ගලික දේවල් අදාලම නැහැ..
    අපිට වැරැද්දක් නැත්තං.. ෆෝරම් එකට වැරැද්දක් නැත්තං එච්චරයි..

     
    • Like
    Reactions: djnick

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කහා කරන්න ඉගෙන ගන්නවා සේරටම කලින්
    නපුංසකයෙක් නම් ඌ ගාවට යනවා බය නැතුව
    මගේ සහෝදරියෙක්ට කිවොත් රිදෙන හින්ද තමා තමුසෙගෙ සක්කිලිකම කියලා කිවේ
    දන මං කෝට් කරපු එකේ උද එහෙම කිවේ තමුසේද?

    ඌ නපුංසකය කියාලා තමුසේ දන්නවද?
    මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා

    තමුසේ රෙද්ද කරට ගන්න ඕන නෑ දන
    මුඩුක්කු ගැනියෙක් කියලා හොදටම පේනවා

    අහ් දැන් එතකොට මම කියන දේවල් විතරයි තමුසෙට පේන්නේ. මම කියපුදේම එයා මට කියනකොට ඒක ප්‍රශ්ණයක් වුනේ නෑ එහෙමද ? එයාගේ ගෙදර ඉන්න අය විතරයි හොඳ ගෑනු. අනිත් ගෑනු වටේ යන අය එහේමද ? අනේ තමුසෙලත් ඉන්නව නේද ලැජ්ජයි හලෝ පිරිමි කියන්නත්. වැරැද්දක් දකිනවනම් දෙන්නගේම වැරදි දකින්න පැත්තක් අරන් මෙතන එක්කෙනෙකුට විතරක් ඇගිල්ල දික්කරන්නේ නැතුව.

    එයාගේ නපුන්සකකම එයාගේ කතාවෙන්ම පේනවා හලෝ ඒක දැනගන්න එයාගේ ලඟට යන්න ඕන නෑ. හැබැයි මම අහන්නේ නෑ ඔයා කොහොමද එයාගේ පිරිමිකම දැනගත්තේ කියන එක.:)

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ් දැන් එතකොට මම කියන දේවල් විතරයි


    දැන් ඇති ටිටියෝ..තේරුමක් නැති වැඩක්..අතෑරලා දාන්න:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්.... ස්..... ස්.....

    මාත් පිදුරු ටිකක් දැම්මා. ඇවිලියන් දෙයියෝ ඇවිලියන්. මෙව්වා වැස්සට තෙමෙන්නත් නොදී පරිස්සම් කරලා තියා ගත්තේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හහහහහාඅහ්හ්හ්හ්හ්හ් :rofl:


    ස්.... ස්..... ස්.....

    මාත් පිදුරු ටිකක් දැම්මා. ඇවිලියන් දෙයියෝ ඇවිලියන්. මෙව්වා වැස්සට තෙමෙන්නත් නොදී පරිස්සම් කරලා තියා ගත්තේ.

    උඹලට ගංවතුරින් විපතක් නෑනේ වේශියො..?




     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113




    උඹලට ගංවතුරින් විපතක් නෑනේ වේශියො..?




    ම0 ඉන්නෙහ් පොලො මට්ටමින් ගොඩක් උසහ් ඓරියා එකකහ් බ0
    නො ග0 වතුරහ්, වැහි වතුර, ලි0 වතුර ඔර් මඩ වතුරහ් :cool:
    උබලට කොහොමැයි ?