.෴.වයස_කීයද.෴.

වයස කීයද ?

  • [SIZE="4"]00-15 :eek: බහ තෝරන කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 4 1.1%
  • [SIZE="4"]15-18 :lol: හිච්චි කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 3 0.8%
  • [SIZE="4"]18-21 :rolleyes: ළපටි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 29 7.8%
  • [SIZE="4"]21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 79 21.1%
  • [SIZE="4"]24-27 :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 100 26.7%
  • [SIZE="4"]27-30 ;) මනමාල කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 82 21.9%
  • [SIZE="4"]30-33 :) තැන්පත් කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 32 8.6%
  • [SIZE="4"]33-36 :cool: මහ කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 23 6.1%
  • [SIZE="4"]36-39 :nerd: වැඩිහිටි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 13 3.5%
  • [SIZE="4"]39-99 :P නාකි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 9 2.4%

  • Total voters
    374

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මහ කකුළෙක් වුණාට මට තාම හරි විසේ..
    විසේ අඩු කරගන්ඩ ගෑනියෙක් හම්බවුණේ නෑනෙ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහ කුකුළෙක් වෙමි
    ;)
    මහ කකුළෙක් වුණාට මට තාම හරි විසේ..
    විසේ අඩු කරගන්ඩ ගෑනියෙක් හම්බවුණේ නෑනෙ :(
    මංගල කිංකිනි එකේවත් දල බැලුවේ නැද්ද :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ උඹට එළකිරි එන්න වයස මදි,
    තව ටිකක් ලොකු වෙලා වරෙන්. :lol: :lol:
    ගල් ඉබ්බා පොඩි එකා තමා :D හොරෙන් වැට පැනල ඇවිත් තියෙන්නෙ.
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි. :lol: :lol: :lol:
    :cool:
    මනමාල ඇමීබෙක් වෙමි :lol:
    මනමාලකම ගැන නං ආය අහන්න දෙයක් නෑ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මහ කුකුළෙක් වෙමි :cool: 35 ලබන්ඩත් දැං ළඟයි