.෴.වයස_කීයද.෴.

වයස කීයද ?

  • [SIZE="4"]00-15 :eek: බහ තෝරන කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 4 1.1%
  • [SIZE="4"]15-18 :lol: හිච්චි කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 3 0.8%
  • [SIZE="4"]18-21 :rolleyes: ළපටි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 29 7.8%
  • [SIZE="4"]21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 79 21.1%
  • [SIZE="4"]24-27 :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 100 26.7%
  • [SIZE="4"]27-30 ;) මනමාල කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 82 21.9%
  • [SIZE="4"]30-33 :) තැන්පත් කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 32 8.6%
  • [SIZE="4"]33-36 :cool: මහ කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 23 6.1%
  • [SIZE="4"]36-39 :nerd: වැඩිහිටි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 13 3.5%
  • [SIZE="4"]39-99 :P නාකි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 9 2.4%

  • Total voters
    374

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෴෴෴෴ වයස කීයද ෴෴෴෴

    ඔබ කරමල හැලුණු නාකි කුකුලෙක්ද ?
    තරුණ වයසේ විසේකාර පොර කුකුලෙක්ද ?
    නැතිනං තවමත් කුකුල් පැටියෙක්ද ?

    ඔබේ සම වයසේ කුකුළන්, කිකිළියන් කොපමණ ඉන්නවාදැයි දැනගැනීමට කැමතිද ?
    ඔබේ වයස් කාණ්ඩයේ බලය අනිත් කුකුළන්ට පෙන්වීමට කැමතිද ?

    මෙන්න ඒ සඳහා අවස්ථාව, මහා එළකිරි කුකුල් සංගණනයට ඔබේ තොරතුරු ලබාදෙන්න,
    වයස එළිකිරීමට කැමති අය වයස කමෙන්ට් කරන්න. නැති අය බම්පියක් වත් දමා යන්න ;)

    :eek::rolleyes::rofl::D;):):cool::nerd::dull:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි. :lol:
    ඉලන්දාරි කුකුල් නාම්බො rocks...!!! :lol::lol:
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.

    වැඩිහරියක් ඉලන්දාරි නාම්බොනෙ මේකේ ඉන්නෙ :lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,412
    17,464
    113
    :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි. :lol: