මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචන් අක්කට අවුලක් නෑ නේද..? මන් වෙනුවෙන් අක්කව හොඳින් බලා ගනින්.. ඒක තමා උබට මන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ..:sorry:
[FONT=&quot]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT]
[FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .
[/FONT]

[FONT=&quot]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

Chaminda oya :shocked:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් උබ තාත්ත කෙනෙක් වෙන්න යනවා කියල අපිට මොනාද කරන්න කියන්නේ මිනිහෝ!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Chaminda oya :shocked:
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා ...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ.. ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි යකෝ දැන් උබ කොච්චර කල් තාත්ත කෙනෙක් උනාද...!
    දැන් අම්ම කෙනෙක් වෙයන්...
    එතකොට අපි සුබපතන්නම්...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ දිනවල ගයාන්ගෙ තත්වේ..:dull:

    Small-dog-humps-large-dog-fail.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම් හ්ම් තාත්ත කෙනෙක් වෙන්න යනවා නම් ඉතින් ළමයින්ට ගෑනිට කන්න දෙන්න පුළුවන් රස්සාවකුත් හොයාගනින් මේ ෆෝරම් වල හුරතල් වෙවී ඉන්න වෙලාවේ....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හ්ම් හ්ම් තාත්ත කෙනෙක් වෙන්න යනවා නම් ඉතින් ළමයින්ට ගෑනිට කන්න දෙන්න පුළුවන් රස්සාවකුත් හොයාගනින් මේ ෆෝරම් වල හුරතල් වෙවී ඉන්න වෙලාවේ....

    උබට සතුටු නැද්ද බන් ??:(:(