Rain & Flood Situation 2017 (Updating...)

Kirisuda123

Active member
  • Feb 3, 2011
    283
    29
    28
    නිවුස් වලත් මොනවත් කියන්නෙ නෑනේ බන්. උන්ගේ රෙද්දවල්නේ මාකට් කරන්නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.

    පානදුර ටවුන් එක යටවෙනවා නම් යට වෙන්නේ බෝල්ගොඩ ගඟ මුහුදට වැටෙන පැත්තෙන් තමයි ඒ කියන්නේ පානදුර කොච්ච් පාලම පැත්තෙන් තමයි :( එහෙම වුනොත් ටවුන් එක වතුර එන්න පුලූවන් සුසන්ත මාවත පැත්තෙන් ගාලූපාර යටවෙන්න පුලූවන් :(:(:(
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Land eke inna bari thathvayak avoth , Boat valin sea ekata yana eka arakshithai nedha?

    බේරෙන්න කියල ගොඩ බිම ඉදන් වැස්ස සමග දරුණු හුලං තියන මුදට ගියොත් සොරි වෙනවා. ඒකනිසා ගොඩ බිම්ම උස් තැනකට යන එක තමා හොද.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,001
    113
    ජෙට්ලයිනර් කියන්නේ බෝට්ටුවක්ද බන් ? අයියෝ සංසාරේ!

    එහෙම තමා නැවියො කියන්නෙ :lol:

    fS76nO2.png
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    AMAL SHIWANTHA‏ @amalskr 2 minutes ago




    කලුතරට නැවතත් දැඩි වර්ශාපතනයක් එබැවින් කලුගගේ ජලමට්ටම හා විශේශයෙන් පානදුර ප්‍රදේශ වාසීන් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින්න
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Anduwe pakayo serama samanya minissu ekathu karala bedanakn balan innawa un awathan kadauru walata kannawath thiyanawada balanne nedda koheda
    Matanm therune ehemai
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්‍යක්ෂ

    පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්...

    http://www.lankadeepa.lk/top_story/...්න-කාරණාවක්-නෑ---වාරිමාර්ග-අධ්‍යක්ෂ/10-513220
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්‍යක්ෂ

    පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්...

    http://www.lankadeepa.lk/top_story/...්න-කාරණාවක්-නෑ---වාරිමාර්ග-අධ්‍යක්ෂ/10-513220

    Kind of release: එත් උබට හිතෙන්නැද්ද මුන් මොකක් හරි හංගනවා කියල. අයි බන් මිඩියා වල ඕක කියන්න තිබ්බනේ