1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.
බය නොකර ඉදපන්..ඔය වේල්ල කැඩෙන්නේ නැහැ.. trust me

1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.

1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.
එහෙම වුනොත් ටවුන් එකට වතුර එන්න පුලූවන් සුසන්ත මාවත පැත්තෙන් ගාලූපාර යටවෙන්න පුලූවන් 

Land eke inna bari thathvayak avoth , Boat valin sea ekata yana eka arakshithai nedha?
Land eke inna bari thathvayak avoth , Boat valin sea ekata yana eka arakshithai nedha?
Jetliner wage boat ekak nam aarakshithai
ජෙට්ලයිනර් කියන්නේ බෝට්ටුවක්ද බන් ? අයියෝ සංසාරේ!

බය නොකර ඉදපන්..ඔය වේල්ල කැඩෙන්නේ නැහැ.. trust me![]()
koheda yako oya wella thiyanne earth eke screenshot ekaka mark karala pennapanko. Mama danna oka thiyana thana 
koheda yako oya wella thiyanne earth eke screenshot ekaka mark karala pennapanko. Mama danna oka thiyana thana
![]()

Anduwe pakayo serama samanya minissu ekathu karala bedanakn balan innawa un awathan kadauru walata kannawath thiyanawada balanne nedda koheda
Matanm therune ehemai
පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්යක්ෂ
පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්...
http://www.lankadeepa.lk/top_story/...්න-කාරණාවක්-නෑ---වාරිමාර්ග-අධ්යක්ෂ/10-513220