Rain & Flood Situation 2017 (Updating...)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයේ වහින්න වගේ කොල්ලුපිටියට.
    රාස්සිගේ අවුව වැටිලා තියෙන්නේ.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ආයේ වහින්න වගේ කොල්ලුපිටියට.
    රාස්සිගේ අවුව වැටිලා තියෙන්නේ.
    උදේ ජා ඇල පැත්තට නම් වැස්ස පැය බාගයක් විතර තදටම
    ඔව් දැන් වැල්ලවත්තටත් පායල හොඳටම
    විහිළු කරනවා වගේ බන් :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩගම හුවමාරුවේ 150 ක පිරිසක් කෑම නොමැතිව සිටී.
    කෑම ටිකක් එවන්න්න ,
    දැන් ඔක්කොම ගොඩගම යන්න එපා
    Southern expressway godagama call කරලා යන්න
    තොරතුරු ලැබුණු වෙලාව
    උදේ 9.15

    ~Chathura Alwis~
    18740103_1463381383705560_5917264939675525529_n.jpg

    18740629_1463381387038893_3636693746581914414_n.jpg
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    වතුර දාලලු මචං රජිගවත්ත, තෙල්කඩේ යටවෙන්නම. :( :sorry:
    ආච්චිලෑ ගෙදර උඩට වෙන්නම ඇවිත් කියල අම්ම කිවලු.
    උඹ ඉඳුනිල් දන්නවා නේද? උගේ මල්ලි ගිලිලා වතුරට. ආන්තරා වෙලා කියලා ආර‍ංචී.. චන්දරේ මාමා පහුරක් බැඳලා ගමේ උන් එක්ක මිනිය හොයලා. අද පාන්දර ලැබිලා තියෙන්නේ.
    මට හිතුනොත් හෙට යනවා බං. කෑම තමා කේස් එක.

    eka thamai ,ehe gedara tikak usai ne,indunilge ayya bn,prabath dampalle maragoda hariyedi gihilla thiyenne, malimbada kalayak hitiya morawaka malli kiyala ekek,umba danne nathuwa athi unge wife,lamai 2, 4 denama naya gihin morawakadi.matath yanna nam ona bn.balamuko
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බොල්ගොඩ වේල්ලේ තත්වේ කොහොමද දැන්????
    ආරංචියක් තියනවද????
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,922
    20,088
    113
    Panadura
    බොල්ගොඩ වේල්ලේ තත්වේ කොහොමද දැන්????
    ආරංචියක් තියනවද????
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

    (හර්ෂණ තුෂාර සිල්වා)

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය.

    සුළි කුණාටු තත්ත්වය ‘මෝරා‘ නමින් නම් කර ඇති අතර එය දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව පැවසේ. දිවයිනේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලින් විටින් විට හමන සුළං පැයට කිලෝමීටර 80ක් දක්වා වැඩිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද පවසයි.

    උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් අපේක්ෂා කරයි.

    Lankadeepa
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    :sorry::sorry:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මචං උඹ මාතරද?
    මාලිම්බඩ ගැන මොකක් හ්අරි අප්ඩේට් එකක් තියෙනව නම් දීපං. මගේ ආච්චි, ලොකු අම්මා, මාමා මිසිං බන්. :sorry::sorry::sorry:

    Machan malimbada paththata yanna bariwuna ban matsra town ekem ehata ynna Bari tharamata wathura

    Danna tharamata tawama wathura ban ikkanin aduwena wdhak na :(
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    බොල්ගොඩ වේල්ලේ තත්වේ කොහොමද දැන්????
    ආරංචියක් තියනවද????

    Awlak nalu mchn dan...iye ra wali kotta dala sure nathi than wala..godak durata awadanam tathwe aduilu....panadura moya katat harala tibba bako walin...balamu itin moko wenne kyala..wenna tye nam deyak eka walak wanna bane bn..
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මාතර - කඩුවෙල අධිවේගී මාර්ගය ගමනාගමනය යතාතත්වයට හැබැයි වැලිගම පිවිසුම් මාර්ගයෙන් දාන්නේ (කොක්මාදුව) වැලිගමට යනකන් ගාලු පාරේ, ගොඩගම වතුර බහින්න සතියක්වත් යයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Awlak nalu mchn dan...iye ra wali kotta dala sure nathi than wala..godak durata awadanam tathwe aduilu....panadura moya katat harala tibba bako walin...balamu itin moko wenne kyala..wenna tye nam deyak eka walak wanna bane bn..

    ටෑන්ක්යු වේවා වඅප්ඩේට් එකට balamu ithin
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ