Superb site eka ah....
උදේ ජා ඇල පැත්තට නම් වැස්ස පැය බාගයක් විතර තදටමආයේ වහින්න වගේ කොල්ලුපිටියට.
රාස්සිගේ අවුව වැටිලා තියෙන්නේ.
වතුර දාලලු මචං රජිගවත්ත, තෙල්කඩේ යටවෙන්නම.![]()
ආච්චිලෑ ගෙදර උඩට වෙන්නම ඇවිත් කියල අම්ම කිවලු.
උඹ ඉඳුනිල් දන්නවා නේද? උගේ මල්ලි ගිලිලා වතුරට. ආන්තරා වෙලා කියලා ආරංචී.. චන්දරේ මාමා පහුරක් බැඳලා ගමේ උන් එක්ක මිනිය හොයලා. අද පාන්දර ලැබිලා තියෙන්නේ.
මට හිතුනොත් හෙට යනවා බං. කෑම තමා කේස් එක.
පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි
(හර්ෂණ තුෂාර සිල්වා)
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය.
සුළි කුණාටු තත්ත්වය ‘මෝරා‘ නමින් නම් කර ඇති අතර එය දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව පැවසේ. දිවයිනේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලින් විටින් විට හමන සුළං පැයට කිලෝමීටර 80ක් දක්වා වැඩිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද පවසයි.
උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් අපේක්ෂා කරයි.
Lankadeepa

මචං උඹ මාතරද?
මාලිම්බඩ ගැන මොකක් හ්අරි අප්ඩේට් එකක් තියෙනව නම් දීපං. මගේ ආච්චි, ලොකු අම්මා, මාමා මිසිං බන්.![]()

බොල්ගොඩ වේල්ලේ තත්වේ කොහොමද දැන්????
ආරංචියක් තියනවද????
Awlak nalu mchn dan...iye ra wali kotta dala sure nathi than wala..godak durata awadanam tathwe aduilu....panadura moya katat harala tibba bako walin...balamu itin moko wenne kyala..wenna tye nam deyak eka walak wanna bane bn..