Condom price

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කොම්ඩම් නිවසේදීම හදාගන්න විදිය..

    අවශ්‍ය ද්‍රව්‍ය
    මුට්ටියක්.
    ලිපක්
    වතුර බේසමක්
    රබර් කිරි රෝප්ප දෙකක්
    සීනි, ලුනු.
    වෙනත් රසකාරක.
    පුරුශ ලිගුව

    රබර් කිරි මුට්ටියට දමා නටනතෙක් රත්කරගන්න.
    පසුව සීනි ලුනු එකතුකරගන්න.( තමුන්ගේ ෆ්ලේවර්ඩ් එක අනුව ගම්මිරිස් , කොච්චි උනත් එකතුකරගතහැක ).ඉන්පසු එකතුකරගත් ද්‍රව්‍ය හොදින් මිශ්‍රවනතෙන් කාල්ගාගන්න.නැවත හොඅදින් නටන්න හරින්න. ඉන්පසු, ලිගුවගෙන තිරස්ව තබා රත්වු රබර් මුශ්‍රනයෙන් මි.ලී 50ක කොටසක් ගෙන එයට වත් කරන්න.ලිගුව ඉක්මනින් ජලබේසමේ ඔබන්න. තත් 10ක් තබා එලියට ගෙන කොන්ඩමය ගලවාගන්න.

    මේ ආකරයට නිවසේදීම ඔබට අවශ්ය කොන්ඩම් නිපදවාගතහැක.ස්වයන් රැකියාවක් ලෙසද අතමිට සරුකරගතහැක.

    ( සැයු: කිසිවිටකත් මෙය අත් හදා නොබලනු. විහිලුවට ලියන ලද්දකි )
     
    • Like
    Reactions: tvw25

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee

    link-samahan-ayurvedic-herbal-packets-100-natural-drink-packets-f98b0f94d2ad986103b9f1ed95f6960a.jpg
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    කොම්ඩම් නිවසේදීම හදාගන්න විදිය..

    අවශ්‍ය ද්‍රව්‍ය
    මුට්ටියක්.
    ලිපක්
    වතුර බේසමක්
    රබර් කිරි රෝප්ප දෙකක්
    සීනි, ලුනු.
    වෙනත් රසකාරක.
    පුරුශ ලිගුව

    රබර් කිරි මුට්ටියට දමා නටනතෙක් රත්කරගන්න.
    පසුව සීනි ලුනු එකතුකරගන්න.( තමුන්ගේ ෆ්ලේවර්ඩ් එක අනුව ගම්මිරිස් , කොච්චි උනත් එකතුකරගතහැක ).ඉන්පසු එකතුකරගත් ද්‍රව්‍ය හොදින් මිශ්‍රවනතෙන් කාල්ගාගන්න.නැවත හොඅදින් නටන්න හරින්න. ඉන්පසු, ලිගුවගෙන තිරස්ව තබා රත්වු රබර් මුශ්‍රනයෙන් මි.ලී 50ක කොටසක් ගෙන එයට වත් කරන්න.ලිගුව ඉක්මනින් ජලබේසමේ ඔබන්න. තත් 10ක් තබා එලියට ගෙන කොන්ඩමය ගලවාගන්න.

    මේ ආකරයට නිවසේදීම ඔබට අවශ්ය කොන්ඩම් නිපදවාගතහැක.ස්වයන් රැකියාවක් ලෙසද අතමිට සරුකරගතහැක.

    ( සැයු: කිසිවිටකත් මෙය අත් හදා නොබලනු. විහිලුවට ලියන ලද්දකි )

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කොම්ඩම් නිවසේදීම හදාගන්න විදිය..

    අවශ්‍ය ද්‍රව්‍ය
    මුට්ටියක්.
    ලිපක්
    වතුර බේසමක්
    රබර් කිරි රෝප්ප දෙකක්
    සීනි, ලුනු.
    වෙනත් රසකාරක.
    පුරුශ ලිගුව

    රබර් කිරි මුට්ටියට දමා නටනතෙක් රත්කරගන්න.
    පසුව සීනි ලුනු එකතුකරගන්න.( තමුන්ගේ ෆ්ලේවර්ඩ් එක අනුව ගම්මිරිස් , කොච්චි උනත් එකතුකරගතහැක ).ඉන්පසු එකතුකරගත් ද්‍රව්‍ය හොදින් මිශ්‍රවනතෙන් කාල්ගාගන්න.නැවත හොඅදින් නටන්න හරින්න. ඉන්පසු, ලිගුවගෙන තිරස්ව තබා රත්වු රබර් මුශ්‍රනයෙන් මි.ලී 50ක කොටසක් ගෙන එයට වත් කරන්න.ලිගුව ඉක්මනින් ජලබේසමේ ඔබන්න. තත් 10ක් තබා එලියට ගෙන කොන්ඩමය ගලවාගන්න.

    මේ ආකරයට නිවසේදීම ඔබට අවශ්ය කොන්ඩම් නිපදවාගතහැක.ස්වයන් රැකියාවක් ලෙසද අතමිට සරුකරගතහැක.

    හුකන කමෙන්ට්නෙ ඕයි මේවා...:lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උබට ලංකාවෙන් Condom හොයාගන්න් අමරුනම් import කරන්න වෙනවා
    ඉස්සෙල්ල ebay ,web,බලල කෝටේශන් දාපන්...ටොන් කියක් ඕනද..කන්ටේනර් කියක පටවන්න ඕනෙද කියල බලහන්
    ඉන්පස්සෙ බැන්ක් එකෙට ගිහින් LC ඔපෙන් කරහන්
    Clearing කොම්පැනියක් කතා කරගනින්
    කොන්ඩම් කන්ටේනර් ටික ගොඩ බාන්න මිදුලෙ ඉඩ දැන්ම හදාගනින්,,වැස්ස ආවොත් අවුල්...කන්ටේනර් නොතෙමෙන්න තියහන්,,පින්නට අහූනොත් උබට කල්යනකොට පාවිච්චියට අමාරුවේවි..උබට ඒක අගුනයි

    :lol::lol::lol::lol::lol::lol:
    hina wela marei yako api
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    මන් ගෙන්නුව එකපාරක් .පට්ට ගානක් ගියා කස්ටම් එකෙන් ක්ලියරන්ස් ගන්න .තාම එලටම තියනව

    මට ක්ලියරන්ස් ගන්න ගියාම් දාල පෙන්නන්න කිව්වා බන් :(
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ȜMA X;21512472 said:
    රුපියල් 100ට වාගේ තියනවා chinese එවා. ගන්න එපා ලොවෙත් හිල් තියනවා එවාගේ

    ow ban ewa pupuranwa speed karaddi :lol::lol::lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එහෙම ආවට ගියාට කොන්ඩම් ගන්න බෑ මුලින්ම ග්‍රාමසේවකගෙන් ලියුමක් අරන් වරෙන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee

    1. එකක් ගන්න බැහැ තුනක් එකට තියන පැකට් එකක් ගන්න ඕන.

    2. ෆාමසියකට ගිහිල්ල සල්ලිත් එක්ක හැඳුනුම් පත දීල ගන්න පුලුවන්, 18ට අඩු එවුන්ට දෙන්නෙ නැහැ.