තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    උම්බ මේකේ ආතල් ඩයල් එකක්. ආතල් නූලක් පෝස්ට් කරගෙන සැපේ ඉන්න එල පොරක්. එහෙව් එකේ අලුකෙහෙල් කැරියොන්ට ප්ලග් වෙලා චාටර් වෙන්ඩ එපා බන්. උඹ එක්ක මගේ ගේමක් නෑ. අර අලුකෙහෙල් එක්ක කොහොමත් ගේමක් නෑ. :lol:

    පාරම්පරික අළුකෙහෙල් රාජකීය පොන්ස් පදිරි වගෙ.
    නැවතත් මගෙ පැනය ඔබෙ මව රෙද්ද ඉස්සුවෙ රොයල් එකටද ආනනෙදටද එසෙත් නැති නම් අළුකෙහෙල් කැනකටද ? :lol::lol::lol:
     
    May 15, 2017
    29
    5
    0

    පාරම්පරික අළුකෙහෙල් රාජකීය පොන්ස් පදිරි වගෙ.
    නැවතත් මගෙ පැනය ඔබෙ මව රෙද්ද ඉස්සුවෙ රොයල් එකටද ආනනෙදටද එසෙත් නැති නම් අළුකෙහෙල් කැනකටද ? :lol::lol::lol:

    :lol:
    අලු කෙහෙල් ගෙඩියෙන් උපන් පොන්සියා BruceWayne විය :lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මමත් දන්නා විදියට ඉස්සර (මේ ලගක් වෙනකන්) හෙන චන්ඩිය .... කලේම වාත වැඩ....
    මිනිහ හුගක් වෙනස් උනේ පුතාගේ මරනෙත් එක්ක....
    මේ හොද වැඩ අගයන්න ඕනේ......
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උම්බ මේකේ ආතල් ඩයල් එකක්. ආතල් නූලක් පෝස්ට් කරගෙන සැපේ ඉන්න එල පොරක්. එහෙව් එකේ අලුකෙහෙල් කැරියොන්ට ප්ලග් වෙලා චාටර් වෙන්ඩ එපා බන්. උඹ එක්ක මගේ ගේමක් නෑ. අර අලුකෙහෙල් එක්ක කොහොමත් ගේමක් නෑ. :lol:
    :):):):):):)
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    :|

    :(

    18700293_1904038019853714_8508569663809051096_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපේ උන්ට තාම මොලේ පෑදිලා නෑනෙ..සුපිරි වෙනසක් හොයන්ඩ ගිහින් කද හරහා විදගෙනත් තව බයිල කියවනව..මේ ග වතුර වෙලාවෙ පක්ශ බේදයක් නැතුව කතා කරනව නම් රටේ ජනාධිපති අගමැති තනතුරු දරන කැනහිල්ලු දෙන්නට වඩා වැඩක් තෙවරක්පෙරුම කරා..ගරු කලයූත්තට ගරු කරන්ඩ කුහක වෙන්ඩ එපා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21707089 said:
    UNP එකේ ඉන්න මම respect කරන එකම මනුස්සයා. :yes: අනිත් කාලාඛන්නි බල්ලෝ ටික වාගේ නෙමේ. සිරිකොතේ මහ වද ෆොන්නයා pvt tour හිගින්. අනිත් වල් බල්ලෝ ටික ආගිය අතක් නෑ. සිරිසේන ගැන කාතා නොකර ඉමු :lol:

    :yes::yes::yes::yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අනේ අපේ උන්ට තාම මොලේ පෑදිලා නෑනෙ..සුපිරි වෙනසක් හොයන්ඩ ගිහින් කද හරහා විදගෙනත් තව බයිල කියවනව..මේ ග වතුර වෙලාවෙ පක්ශ බේදයක් නැතුව කතා කරනව නම් රටේ ජනාධිපති අගමැති තනතුරු දරන කැනහිල්ලු දෙන්නට වඩා වැඩක් තෙවරක්පෙරුම කරා..ගරු කලයූත්තට ගරු කරන්ඩ කුහක වෙන්ඩ එපා..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: ඇයි UNP උන් ඔක්කොම පොන්නයො නෙමෙයිද ???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෙවරප්පෙරුම
    තෙවරක් පෙරුම
    තෙවරක් පෙරුම=ට්‍රිබල් ඩිස්ට්‍රිල්ඩ්.....

    ආන්න ඒක තමා අවසන් හේතුව පොරට කැමති.....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තෙවරප්පෙරුම
    තෙවරක් පෙරුම
    තෙවරක් පෙරුම=ට්‍රිබල් ඩිස්ට්‍රිල්ඩ්.....

    ආන්න ඒක තමා අවසන් හේතුව පොරට කැමති.....

    DD ඔච්චර වදිනවනම් TD කොහොම වදියිද :sorry::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21707089 said:
    UNP එකේ ඉන්න මම respect කරන එකම මනුස්සයා. :yes: අනිත් කාලාඛන්නි බල්ලෝ ටික වාගේ නෙමේ. සිරිකොතේ මහ වද ෆොන්නයා pvt tour හිගින්. අනිත් වල් බල්ලෝ ටික ආගිය අතක් නෑ. සිරිසේන ගැන කාතා නොකර ඉමු :lol:


    reputation_neg.gif

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි.. 05-29-2017 04:55 PM ane hutto ahana deta uttara dipan, wesige balla, danna paiyak attet na pakaya wennada one ubata, ponna balla:lol::lol::lol::lol:

    රෙප් කපනකොට හොඩක් දිගට පල්හෑලි දාන්න එපා .ඒකට තමා ත්‍රෙඩ් එකේ රිප්ල්යි ඔප්ශන් එක තියෙන්නෙ .ඒක පාවිච්චි කරපන් .2012 ඇවිත් හරි ලොකු එකා ඒකවත් දන්නෙ නෑ
     
    • Like
    Reactions: DangerMan119

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මම උබගේ ඉස්සෙල්ලා පොස්ට් එකට ඔක කියන්න හැදුවා විතරයි. නිකන් හිටියේ උබ අවුල් යයි කියලා.. ලන්කාව මචන් අනිත් රටවලට වඩා වෙනස්. තෙවරප්පෙරුම මම හිතන්නේ මේක කලේ පොරගේ පෞද්ගලික දරුවෙක් නැති වෙච්ච දුකට වෙන්න් ඇති. හැබැයි උබේ අර් පොයින්ටෙකේ කතාවට මම එකගයි. ලන්කාවේ ටයිකොට් දේශපාලනය සෙට් වෙන්නේ නැ මචන්. උබට මට තව මේකේ ඉන්න ගොඩක් උන්ට ඔය ටයිකොට් දේශපාලනයේ මතක ඇති රටින් එපිට හිටපු නිසා. නමුත් ලන්කාවේ ගමේ බැහැලා වැඩ නොකලොත් කොච්චර අයිඩියොලොජිකලි සක්සෙස් බුවෙක්ට උනත් චන්ද නැ. ඒකයි කොලබැ දිනන උන් ගමට ආවොත් ඇප නැති වෙන්නේ. ලන්කාවේ දේශපාලනේ ආර්තික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති වගේ ගැබුරු විශයන් අදාල නැ. හාල් බෙදුවනම්, පොහොර අඩු කලානම් සහන දුන්නනම් ගොඩ ගියැකි. එද වේල ටුවර් තමා දේශපාලනය. ඇගට දැනෙන්න කරන්න ඔනා. විශන් එකට ලන්කාවේ තැනක් නැ. ඒ මොහොතේ පෙනෙන්න තීන්න ඔනා. (තෙවරප්පෙරුම ගැන නම් මම දැම්මේ, අවන්කවම මම හිතන්නේ මේ මිනිහා දරුදුක වින්ද නිසා වැඩට බැහැලා කියලා )
    සහතික ඇත්ත.ඒක තමයි ලංකාව හැමදාම එක තැන
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    මෙයාගේ පුතා ලඟදි මැරුණා. කල වැඩ හොඳයි . නරකක් නැහැ. නමුත් මෙහෙම දෙයක් අහල තියනවද .. ගොඩක් දරුණු මිනිස්සු යම් අවස්ථාවලදී අහිංසක පාර්ට් එකක් පෙන්වනවා. නමුත් ක්ෂණිකව යකෙක් වෙනවා.

    උබල කවුරුවත් දන්නේ නැති උනාට මෙයාගේ ගම පළාතේ කෙනෙක් මම. මම පොඩි කලේ ඉඳලම හැදුනේ වැදුනේ කළුතර දිස්ත්‍රික්කයේ.

    මෙය ඉස්සර කසිප්පු අද්දා. ( දැන් නම් කරන්නේ නැහැ . ) ගුරුවරුන්ට තර්ජනය කරලා ළමයි පාසල්වලට දාගන්නවා.

    මිනිස්සුන්ට ගහනවා. කෙල්ලන්ව දුෂණය කරලා තියනවා. උබ අදට උනත් මතුගමට ඇවිත් තතු දන්නා කියන කෙනෙක්ගෙන් විමසලා බලපන්.

    නමුත් මේ කරන වැඩ අගය කලයුතු වෙනවා.

    තෙවරප්පෙරුම කියන්නේ මැරයෙක් නෙමයි හැබැයි චන්ඩියෙක්. උබ කියලල තියෙන විදිහට ගැනු දුෂණය කරලනම් නෑ . හැබැයි ඕන එකෙක්ට ගහනව . ළමය අසනීප උන වෙලාවේ ලක්ෂ 75 ක් විතර වියදම් උනා (දය ගමගේ තමයි සල්ලි දුන්නේ ) එත් බේරගන්න බැරිඋන . ලියුකේමියාවට සමාන ලෙඩකින් මරුනේ . ඊට කලිනුත් මිනිහා කාටහරි කරදරයක්නම් තමන්ගේ වැඩ නවත්තල හරි උදව් කරනවා (අපිටත් එහෙම උදව්වක් කරලා තියෙනවා ) ළමය නැතිඋනාට පස්සේ ගොඩක් පින්කම් කරා
    මිනිහව මර්වින්ට සමාන කරන්න එපා කවදාවත් කප්පම් ,කුඩු බිස්නස් කරලා නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    :lol: :lol: :lol:

    පව් යකෝ..
    මෙ කැ* ගෙ යු ටියුබ් එකවුන්ට් එක බෑන් උනහම මන් එක වෙනුවෙන් කතා කලා මොකා උනත් කරපු වැඩෙ වැරදි කියලා. දැන් මූ ෆෙක් හදන් ඇවිත් මෙම්බර්ස්ලා කොටවනවා .