අඩේ මචාන්න්න්න්න්...ඔන්න අපිත් පොඩියට වෑඩ පටන් ගත්තා. බඩු ඕනි නම් කියපන්.
එල එල බන්

අඩේ මචාන්න්න්න්න්...ඔන්න අපිත් පොඩියට වෑඩ පටන් ගත්තා. බඩු ඕනි නම් කියපන්.

Xiaomi Wireless Bluetooth 4.1 Music Sport Earbuds
meka thiyanawada uba gaawa?
එල මචෝ
සිංහලයෙක් ගේ වැඩක්
ජයෙන් ජයම වේවා

මමත් ගත්තා band 2 එකක් මුගෙන්. එලටම වැඩ කිසි අවුලක් නෑ. Original Xioami![]()
keep in touch!macho uba phone karannethank you machan.
macho uba phone karanne
global rom sealed pack da
TCRL registered da
ela sealed pack case eka kohomadaGlobal rom witharai machan order karala thiyenne. TRC eke approved machan.
ela sealed pack case eka kohomada
ela aulak neeka thamai machan mata sure naththe. mokada me mage 1st phone shipment eka. eka nodanna nisa thamai mama sadda nathiwa hitiye.
ela aulak ne
sure thenakin badu ganin![]()
power bank gennawapan matath ganna oniii