මම නම් පාවිච්චි කරන්නේ ඩියෝ. තෙල් වැඩ 55 ක්. හැබැයි 50 වඩා අඩු වේගෙන් යනව නම්. සාමාන්යෙන් මම නම් කෑලි බල බල ආතල් එකේ ගමන් බිමන් යන නිසා තෙල් හොදටම කරනව. yamaha zr එකත් ඒ වගේ ඇති මම හිතන්නේ.

Yamaha eka gathi nee da ??

මචං මේ ප්‍රශ්නේ අහලා සතියකට පාරක් විතර පෝස්ට් එකක් වැටෙනවා. පොඩ්ඩක් දාන්න කලින් පරණ ත්‍රෙඩ් වල බලපන්, ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියනවා.
Just google "scooter dio ray elakiri"
මමම දැන් මේ ප්‍රශ්නෙටම 4 පාරකට වඩා උත්තර දීල තියනවා.

Yamaha eka gathi nee da ??